රුපවාහිනි DOWN

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    දැන්ද තෙරෙන්නේ.. අපි දැක්කා මුන් මන්දිරේට රිංගනකොටම එන පොට හරි නෑ කියල​

    ඉතින් බං.. නන්දෙයි පොනිලුයි ඉල්ලා අස්වුනානම් අද මෙහෙම එකක් නෑනේ🤭
     
    • Like
    Reactions: eksudda

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Finally

    3A1524FD-982C-41F1-9A25-C2ADC2326949.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    🔴 පිටතින් කොළඹට ධාවනය වන දුම්රිය නවත්වන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නියෝග කරයි
    වැඩබලන ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා කියලා කියපන් ඩෝ :P:P
     
    • Haha
    Reactions: Rasika212

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඉතින් බං.. නන්දෙයි පොනිලුයි ඉල්ලා අස්වුනානම් අද මෙහෙම එකක් නෑනේ🤭
    දැන් අරගල කාරයො කියන විදියට ද රට කරගෙන යන්න ඕනේ .
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඉතින් බං.. නන්දෙයි පොනිලුයි ඉල්ලා අස්වුනානම් අද මෙහෙම එකක් නෑනේ🤭
    dn kawruth nathi unama thawa ekek bara gnnama rata wale wal nathi wenwa.

    eeta passe aye kattiya daglnwa eelaga ekawa thora gnna.
    anthimata mokekwath thora gnna wenne na aniwa degollo thungollo kela gani

    oken thawa kela wenwa.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ගොඩක් කලින් කිව්වා මේක සන්නද්ද අරගලයකින් තමා ඉවර වෙන්නේ කියලා . ඕං එකට මුලික දේවල් දැන් වෙමින් පවතිනවා . අපි සන්නද්දව රජය හා හමුදාවන් අතර සටන් කල යුතුයි
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේ වෙන දේවල් සිරස ට්වී එකේ විතරක් පෙන්වන්නේ ඇයි ? අනිත් නාලිකා ඔක්කොම වෙන විකාර නේ පෙන්වන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දැනම් මේක ඔවර් යනවා වැඩි ත්‍රස්තවාදී ක්‍රියා කියලා වෙඩි තියන්න ගන්න පුළුවන් act of terrorism නිසා ඉන්ටර්නැෂනල් ප්‍රෙෂර් එකක් එන එකත් අඩු වෙනවා.
     
    Ashen vlogs

    Junior member
  • Oct 24, 2019
    66
    37
    18
    me mona wikarayakda manda. jvp eke ayanam epama wenawa me karana weda walin. aragale winasa kare me jvp modayo tika thamai.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ගොඩක් කලින් කිව්වා මේක සන්නද්ද අරගලයකින් තමා ඉවර වෙන්නේ කියලා . ඕං එකට මුලික දේවල් දැන් වෙමින් පවතිනවා . අපි සන්නද්දව රජය හා හමුදාවන් අතර සටන් කල යුතුයි
    kalpana kare 30 auruddak ranawiru gayen pelune, ungenma wedi kannada?
    danwath ranawiru wandanawa nawaththanna ona.................
    mola hodapu un thamai forces wala inne...........
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    kalpana kare 30 auruddak ranawiru gayen pelune, ungenma wedi kannada?
    danwath ranawiru wandanawa nawaththanna ona.................
    mola hodapu un thamai forces wala inne...........
    මොලයක් තියන මිනිස්සු නෙමෙයි නේ කෙලින්ම බල්ලො වගේ බ්‍රෙන් ෆොශ් කරලා ඕඩර් එකට වැඩ. ඕකුන්ට තියන්න කිව්වම තියනවා මොකද පස්සේ යුධ නිතිය මානව හිමිකම් ඒවා එයාල දන් නෑ . හිතන්නේ කිට් එක ගැහුවම උන් තමා ගොපල්ලො අපි බැටලුවෝ කියකා
     
    • Like
    Reactions: jhnnwp

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ගොඩක් කලින් කිව්වා මේක සන්නද්ද අරගලයකින් තමා ඉවර වෙන්නේ කියලා . ඕං එකට මුලික දේවල් දැන් වෙමින් පවතිනවා . අපි සන්නද්දව රජය හා හමුදාවන් අතර සටන් කල යුතුයි
    e mokatda?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol
    elakiri eke tama sarcasm dana eun lol
    gotabayata chandaya deepu eun dan haminenawa
    we don’t support jvp but I don’t like the way people are talking after they are the one who responsible
    majority of elakiri supported gotabaya
    we said not to vote to Rajapksha lol
     
    • Like
    Reactions: KungaK