:eek::cool:
dilshan87 Well-known member Apr 1, 2008 11,196 1 6,250 113 Sri Lanka Sep 20, 2013 #103 මොකක්ද බං සීන් එක? පරණ Try එකක්ද?
manදman Well-known member Aug 4, 2012 2,444 521 113 Sep 20, 2013 #104 BC_Dilum said: මුලින්ම කියන්න ඕනේ මේක ඇත්ත කතාවක් මට උන.ඒ කතාව මම 2010 A /L General English paper එකට ලියනකොට ඉතුරු උන පැයක් විතර වෙලාවේ කරන්න දෙයක් නැතුව ලියපු නිසදැසක් මේ. මට නිසදැස් ලියන්න නම් බෑ. ඒත් ඒ වෙලාවේ මතක් උන දෙයක් හින්ද තමය් ලිව්වේ. මේ සම්පුර්න කතාව මම ඔයාලට කියන්නම් පස්සේ. පළමු දිනේ නිල ඇදුමෙන් සැරසුණු මා ඔබ සමග එකම මේසයේ පුටුවකට වී හෝඩියේ අකුරු කියවූ හැටි තවමත් මා සිහියට නැගේ එදා සිට පස් වසරක් පුරාවට ඔබේ පන්තියේ ඔබේම යහළුවෙකු වී අත් අල්ලා දුව පැන සෙල්ලම් කල හැටි රණ්ඩු වී තරහ වී සිටි හැටි එදා වෙන් වූ පසු යලිත් කවදාවත් හමු නොවේ යැයි සිතුවත් මා යලිත් ඔබ දුටු දිනයේ හදවත් කොතරම් සතුටු වූයේද කුඩා කල තිබු යහළුකම ආදරයක් බවට පත්වී ඇත නමුත් කෙලෙසද ඔබට ආදරය කරනුයේ මා අන් සතු වී තිබු බැවින් ඔබ හැඩුවාට කීමක් කරම්ද මට නොහැක ඇයට දුකක් දීමට ඔබ පමා උනිද පැමිණෙන්නට මා ඉක්මන් වූවාද පුදනට හද මගේ මතකය මගේ සිත තුල තබා අගුල් ලා සිර කොට ඇත එකම දෙයක් පවසන්නට ඇත රුපිකාවක් විය නුබ මගේ දිවියට Thanks මේක කියෙව්වට Click to expand...
BC_Dilum said: මුලින්ම කියන්න ඕනේ මේක ඇත්ත කතාවක් මට උන.ඒ කතාව මම 2010 A /L General English paper එකට ලියනකොට ඉතුරු උන පැයක් විතර වෙලාවේ කරන්න දෙයක් නැතුව ලියපු නිසදැසක් මේ. මට නිසදැස් ලියන්න නම් බෑ. ඒත් ඒ වෙලාවේ මතක් උන දෙයක් හින්ද තමය් ලිව්වේ. මේ සම්පුර්න කතාව මම ඔයාලට කියන්නම් පස්සේ. පළමු දිනේ නිල ඇදුමෙන් සැරසුණු මා ඔබ සමග එකම මේසයේ පුටුවකට වී හෝඩියේ අකුරු කියවූ හැටි තවමත් මා සිහියට නැගේ එදා සිට පස් වසරක් පුරාවට ඔබේ පන්තියේ ඔබේම යහළුවෙකු වී අත් අල්ලා දුව පැන සෙල්ලම් කල හැටි රණ්ඩු වී තරහ වී සිටි හැටි එදා වෙන් වූ පසු යලිත් කවදාවත් හමු නොවේ යැයි සිතුවත් මා යලිත් ඔබ දුටු දිනයේ හදවත් කොතරම් සතුටු වූයේද කුඩා කල තිබු යහළුකම ආදරයක් බවට පත්වී ඇත නමුත් කෙලෙසද ඔබට ආදරය කරනුයේ මා අන් සතු වී තිබු බැවින් ඔබ හැඩුවාට කීමක් කරම්ද මට නොහැක ඇයට දුකක් දීමට ඔබ පමා උනිද පැමිණෙන්නට මා ඉක්මන් වූවාද පුදනට හද මගේ මතකය මගේ සිත තුල තබා අගුල් ලා සිර කොට ඇත එකම දෙයක් පවසන්නට ඇත රුපිකාවක් විය නුබ මගේ දිවියට Thanks මේක කියෙව්වට Click to expand...