රුපියලට මොකෝ වුනේ?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලංකාවෙ ඉදල, කලු සිංහලයෙක් වෙලා, ලංකාවෙ කම්පැනි/සර්විස් එකකින් ශොපින් කලත් දැන් USD වලින් ගෙවන්න පුලුවන්? අපි ගොඩක් දියුණු වෙලානෙ :love::love2:
    Keels App

    විදේශ ආයෝජන, අපනයන වලින් විදේශ විනිමය හොයනව වෙනුවට රටේම අය ගන්න හාල් මල්ලෙන් විදේශ විනිමය හොයනව වගේ විශිෂ්ට නවෝත්පාදන අදහස් තියෙන රටක ජීවත් වෙන්න ලැබුණ එක ලොකු පිනක්.


    Screenshot_20211113-132616.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    ලංකාවෙ ඉදල ලංකාවෙ ශොපින් කලත් USD වලින් ගෙවන්න පුලුවන්? අපි ගොඩක් දියුණු වෙලානෙ :love::love2:
    Keels App


    View attachment 150926
    දෙපාරක් කන්වර්ට් වන නිසා පාඩුයි නේද usd වලින් ගෙවන එක. කම්පැනියට වාසියි.
    නමුත්හොද ප්‍රවණතාවක්
     
    • Like
    Reactions: kevin_levin

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    දෙපාරක් කන්වර්ට් වන නිසා පාඩුයි නේද usd වලින් ගෙවන එක. කම්පැනියට වාසියි.
    නමුත්හොද ප්‍රවණතාවක්
    හොද නරක නම් මට තේරුනෙ නෑ මචං, දැක්ක ගමන් මට හිනා ගියා.
    එවෙලෙම ස්ක්‍රීන්ශොට් එකක් ගහල මේකෙ දැම්මෙ, ඒ සතුට අනිත් අයත් එක්ක බෙදාගන්න.