රුපියලට හොද දසාවක්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Theoretically ලංකාවේ අන්තිම ඉඩම් කට්ටියත් අමෙරිකා වට වික්කම ඩොළර් එකක් රුපියල් එකක් වෙනවා නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. ඒ ණය නැතිනම් ණය තිනවා
    2. හෙළ සිංහල යක්ක ඉඩම් ටික ගන්න බෑ නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Theoretically ලංකාවේ අන්තිම ඉඩම් කට්ටියත් අමෙරිකා වට වික්කම ඩොළර් එකක් රුපියල් එකක් වෙනවා නේද?
    sinhalu hara doopatha witharak gani lol
    sinhalu ekka Americans nam loweth karanne naha lol
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    Theoretically ලංකාවේ අන්තිම ඉඩම් කට්ටියත් අමෙරිකා වට වික්කම ඩොළර් එකක් රුපියල් එකක් වෙනවා නේද?
    නෑ ඊට පස්සෙ චීන ඇවිත් උන්ගෙ ණයට හිලව් වෙන්න රටේ මිනිස්සු ටික උන්ගෙ ෆැක්ටරි වල වැඩට දායි එතකොට අපිට Yuan වලින් ගනුදෙනු කරන්න වෙන්නෙ
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නෑ ඊට පස්සෙ චීන ඇවිත් උන්ගෙ ණයට හිලව් වෙන්න රටේ මිනිස්සු ටික උන්ගෙ ෆැක්ටරි වල වැඩට දායි එතකොට අපිට යෙන් වලින් ගනුදෙනු කරන්න වෙන්නෙ
    Yen tiyenne Japane
    Chine Yuan
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මුලුමනින්ම vikinuwata passe ලංකාව America වට අයිති වෙනවා. එතකොට dollar එක සමාන වෙනවා රුපියල ට
    නෑනෙ එහෙම උනත් සෙපරේට් කන්ටිනන්ට් එකක් නෙ. අදාල රාජ්‍යයේ කොටසක් වෙන්න බෑ 🥴 වහල්ලු වගේ ඉන්න වෙයි 🙁
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නෑනෙ එහෙම උනත් සෙපරේට් කන්ටිනන්ට් එකක් නෙ. අදාල රාජ්‍යයේ කොටසක් වෙන්න බෑ 🥴 වහල්ලු වගේ ඉන්න වෙයි 🙁
    එහෙම වෙන්න බැරිකමක් නැතුව ඇති. අපි උන්ගෙ ස්ටේට් එකක් කියල අපිම පිළිගත්තොත්? රුසියාව ඇලස්කාව ඇමරිකාවට වික්කට පස්සෙ එහෙ පාවිච්චි වෙන්න ගත්තේ ඇමරිකන් ඩොලර් නේ
     
    • Like
    Reactions: kevin_levin