10 kaci nathi wenne me case eka nisa thama
ow ehema wenna puluwan

10 kaci nathi wenne me case eka nisa thama

samahara un kiyanawa me serama set kaloth 200k denawalu



මමත් එකතු කරනවා.....ගොඩක් තියෙන්නේ හම්බන්තොට ඒවා තමා රෙද්ද.....
![]()

හම්බන්තොට කාසියේ මොකද බන් ප්ලේන් එකක් දාල තියෙන්නේ.
ඇයි එකක කොටියෙක් දාල තියෙන්නේ. කොටි විතරද කැලේ ඉන්නේ. මුවෙක්, වල් ඌරෙක් දාන්න තිබුනනේ.
ඇයි සිංහ ලකුණ නැත්තේ.


මගේ ලග සියලුම කාසි ඇත.
wife ඔක්කොම ටික ගෙනල්ල දුන්න![]()

mata oya ekakwath set wune nane..

1. හම්බන්තොට = මත්තල Airport, හම්බන්තොට port
2. කොටියෙක් නෙමේ බන් ඒ දිවියෙක් මම හිතන්නේ![]()
21k tiyanawa 4k madi
kandy, kurunagala, jaffna and vavniya
wadipura tiyana aya ennawanam denno![]()

කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව කාසි නැනේ බන්![]()
