රුපියල් දහයේ දිස්ත්‍රික්ක කාසි

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
kuzya_02.gif
JC_ghey.gif
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හම්බන්තොට කාසියේ මොකද බන් ප්ලේන් එකක් දාල තියෙන්නේ.
    ඇයි එකක කොටියෙක් දාල තියෙන්නේ. කොටි විතරද කැලේ ඉන්නේ. මුවෙක්, වල් ඌරෙක් දාන්න තිබුනනේ.
    ඇයි සිංහ ලකුණ නැත්තේ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හම්බන්තොට කාසියේ මොකද බන් ප්ලේන් එකක් දාල තියෙන්නේ.
    ඇයි එකක කොටියෙක් දාල තියෙන්නේ. කොටි විතරද කැලේ ඉන්නේ. මුවෙක්, වල් ඌරෙක් දාන්න තිබුනනේ.
    ඇයි සිංහ ලකුණ නැත්තේ.

    1. හම්බන්තොට = මත්තල Airport, හම්බන්තොට port :oo:
    2. කොටියෙක් නෙමේ බන් ඒ දිවියෙක් මම හිතන්නේ :rolleyes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1. හම්බන්තොට = මත්තල Airport, හම්බන්තොට port :oo:
    2. කොටියෙක් නෙමේ බන් ඒ දිවියෙක් මම හිතන්නේ :rolleyes:

    1 ප්ලේන් එන්නේ නෑනේ බන් එයාපෝට් එක විතරයි නේ තියෙන්නේ.
    2 දිවියෙක් නම් අව්ලක් නෑ මම දැක්කේ කොටියෙක් වගේ.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව කාසි නැනේ බන් :sorry:

    කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව කාසි ඒ දිස්ත්‍රික්කවලම තමයි ගොඩක්ම ඇත්තේ...:yes:
     
    Similar threads