රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රුපියල් දහසේ නෝට්ටුවේ... 04-14-2016 08:17 PM hasthi rajaya? puka thamai, kale inna ahinsaka saththunta wada deela athal ganna ponna rata

    කැලේ නැතුව උබලයේ වත්තේ බැදලා ඉන්නවැයි අලි :lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
    තුන්රුවනේ සරණයි...!

    avatar75417_76.gif

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකට මුස්ලිම් කතාවක් නෑ මම නම් හිතන්නේ.රාජා තමයි ඔතන නිරූපනය කරල තියෙන්නෙ ඒ අසල ඉන්න ඇත් තොප්පියක් දාල තියෙන්නෙ රාජට ගොවුරව කිරීමක් වසයෙන් මිසක්, මුස්ලිම් නෙමෙයි . ඔව කට කතා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔකට මුස්ලිම් කතාවක් නෑ මම නම් හිතන්නේ.රාජා තමයි ඔතන නිරූපනය කරල තියෙන්නෙ ඒ අසල ඉන්න ඇත් තොප්පියක් දාල තියෙන්නෙ රාජට ගොවුරව කිරීමක් වසයෙන් මිසක්, මුස්ලිම් නෙමෙයි . ඔව කට කතා

    පස්සේ සිංහල කෙනෙක් තමයි මචන් ඇතාව මාලිගාවට පුජා ජරල තියෙන්නේ