රුපියල් පඩි ගන්න උන් වරෙන් උබලට වාසියක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔය vat and other service tax ne bn. මෙතන කතා කරන්නෙ income tax ගැන. ඔය service taxes nm rate හැමෝම ගෙවනවා. Services use කරනවානම්. Nothing special
    උබ කිව්වෙ අපි නිකන් කාල ඇදල ඉන්නව කියල නැ අපිත් ගෙවනව , රාජ්ය සෙවකයෙකුගෙයි ඩොලර් එකක් හරි ගෙන එකෙක්ගෙයි වෙනස තෙරෙන්න් නැත්තම් කරල වැඩක් නැ ඉතින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    I’m gonna have to pay like 5 million per year to lapaya if I add all my income this year

    ලක්ෂ 50ක් ටැක්ස් ගෙවනව නං උබේ ආදායම ලක්ෂ 400 කිට්ටුව ඇතිනෙ. එතකොට ලක්ෂ 350ක් ඉතුරුයි. මාසෙකට ලක්ෂ 30ක් විතර ඉතුරු වෙනවා ටැක්ස් ගෙව්වට පස්සෙත්.

    මොකක්ද අවුල?
     
    • Haha
    Reactions: handley

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මට ඔය option දෙකම තියෙනවා. මොකක් උනත් මට පාඩුයි. මන් නම් කියන්නේ tax ගැහුවට අවුලක් නෑ හැබයි ඒ ටැක්ස් වලට හරියන්න දෙයක් දෙන්න ඕනේ. Indirect ටැක්ස් කොච්චර නම් මාසෙකට ගෙවනවාද අපි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ලක්ෂ 50ක් ටැක්ස් ගෙවනව නං උබේ ආදායම ලක්ෂ 400 කිට්ටුව ඇතිනෙ. එතකොට ලක්ෂ 350ක් ඉතුරුයි. මාසෙකට ලක්ෂ 30ක් විතර ඉතුරු වෙනවා ටැක්ස් ගෙව්වට පස්සෙත්.

    මොකක්ද අවුල?
    i can pay ban, im not a greedy person, im the most generous person you will ever know, but i cant belive how fucking dumb these mother fuckers are,and i voted them, these fuckers dont deserve a single cent freelancers make, govemernt has nothing to do with it, if anything they should be greatful,
     
    • Haha
    Reactions: nikdw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    දැන් අපිට ටැක්ස් ගැහුවම ඩොලර් එන එක අඩු උනාම ඩොලර් එක ගනන් යනව, එතකොට උබල ගන්න බඩුත් ගනන් යනව, අපි කන්නෙ ඩොලර් වලින් නිසා අපිට ඩොලර් උඩ යන එක අවුලක් වෙන්නෙ නැ, ලපය කෙලවන්න හදන්නෙ උබලටමයි අන්තිමෙට 🤣🤣
    පොන්ස් ඉස්සර මම NPP එකෙන් කියන ඒවා එකක් වත් කරන්න බැහැ කිව්වා ම මට කුණුහරුපෙන් බැනලා කොමෙන්ට් Thread දාපු කාලේ මතක් වෙනකොට මට පුකෙනුත් හිනා යනවා මේවා දැකලා 🤣🤣

    මම එදා එහෙම කිව්වේ Economy එක ගැන දැනීමක් තියෙන නිසා ඒත් එදා මම කියපු ඒවා අද 100% ක් හරි 🙃

    ඡන්දයක් දෙන්න ඕනේ ආර්ථිකය ගැන හිතලා මිසක් රැල්ලට නෙවෙයි 😍

    මම අදත් අනා වැකියක් කියනවා කොහේ හරි ලියලා තියා ගනින් ලංකාවේ එවුන්ට දියුණු රටවල් වලට Visa දෙන එක 20% කට වඩා අඩුවෙනවා වැඩිකල් නොගිහින් 🙃
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට ඔය option දෙකම තියෙනවා. මොකක් උනත් මට පාඩුයි. මන් නම් කියන්නේ tax ගැහුවට අවුලක් නෑ හැබයි ඒ ටැක්ස් වලට හරියන්න දෙයක් දෙන්න ඕනේ. Indirect ටැක්ස් කොච්චර නම් මාසෙකට ගෙවනවාද අපි
    Income tax gahanawa nam, Goods and services walata thiyena tax adu karanna oni. lankawe indirect gewana tax godak wadi.
     
    • Like
    Reactions: handley

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අඩො මම උඹට මේ නිකන් කියන්නෙ. ඉස්සර යකෝ උඹ ලපයට කැරිම පුක දීමක් දුන්නා නේද? මේ ටැක්ස් එක ආව විතරයි දැන් පිස්සු බල්ලා වගේ ඌට බනින්නෙ.

    බලන්ගියාම හැම එකාම මොකක්හරි වාසියකට තමා සෙට් වෙලා ඉඳලා තියෙන්නෙ.

    ඇයි උඹ ඌට ඡන්දේ දුන්නෙ?
    සිරා
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    E dawas wala supermarket giya un innawa dan ati kehel kaapu uguduwo wage, thawa set ekak innawa Bayyo wage anduwa mona waradda karath wahanawa
     
    • Haha
    Reactions: supun_sg

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,940
    5,101
    113
    Pandora
    දැන් අපිට ටැක්ස් ගැහුවම ඩොලර් එන එක අඩු උනාම ඩොලර් එක ගනන් යනව, එතකොට උබල ගන්න බඩුත් ගනන් යනව, අපි කන්නෙ ඩොලර් වලින් නිසා අපිට ඩොලර් උඩ යන එක අවුලක් වෙන්නෙ නැ, ලපය කෙලවන්න හදන්නෙ උබලටමයි අන්තිමෙට 🤣🤣
    වැඩක් නෑ බන් මේ කුහක ගොන්නුන්ට ඕක තේරෙන්නේ නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,613
    113
    Ponz it’s not like we had better choices , either way we are fucked , migration is the only option
    so migrating and spending 40%+ taxes in other countries are better than spending 15% here? how so

    care to explain?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    i can pay ban, im not a greedy person, im the most generous person you will ever know, but i cant belive how fucking dumb these mother fuckers are,and i voted them,

    ඇයි උබ උන්ට dumb කියන්නෙ? ඔය කරල තියෙන්නෙ මෙච්චර කල් නොකරපු කරන්නම ඕන දෙයක්. රට හැදෙන හරි පැත්තට යනව කියන එක තමයි ඒකෙන් අපිට පේන්නෙ.

    these fuckers dont deserve a single cent freelancers make, govemernt has nothing to do with it, if anything they should be greatful,

    සම්පූර්ණ වැරදි කතාවක් මේක.

    Government එක 15% ගහලා freelancers ලට සුපිරි සහනයක් දීල තියෙන්නෙ. හරි නං උන් gvt එකට මල් පහන් තියල වදින්න ඕන. ලෝකෙ කිසිම රටක දෙන්නෙ නැති සහනයක් දුන්නට. Gvt එක 15% ක් ගන්න deserve නෑ තමයි. හැබැයි 30% ක් ගන්න deserve උඩින්ම.

    Gvt has nothing to do it කියන එකේ තේරුම මොකක්ද බන්? ඔය රටයි, gvt උයි නිසා තමයි ඔය freelancers කිය කිය ටෝක් දිදී ඉන්නෙ. ඔය රට ඔය විදියට තිබුනෙ නැත්තං ඔය කියන so called පට්ට සුපිරි freelancers ලට ඇපත් නෑ. 😆

    මම ඕක ගැන සිය පාරකටත් වඩා මේකෙ කියල ඇති. ආයෙ හෑල්ලක් ලියන්න වෙනවා ආයෙ ලියන්න ගියොත්.
    උබට මොලේ ඇති කියල හිතුව ඕව තේරෙන්න. තමන්ගෙ වාසියට මත වෙනස් කරන්න එපා බන්.
     
    • Haha
    Reactions: Avatar998

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ලෝකෙ කිසිම රටක දෙන්නෙ නැති සහනයක් දුන්නට. Gvt එක 15% ක් ගන්න deserve නෑ තමයි. හැබැයි 30% ක් ගන්න deserve උඩින්ම.

    Gvt has nothing to do it කියන එකේ තේරුම මොකක්ද බන්? ඔය රටයි, gvt උයි නිසා තමයි ඔය freelancers කිය කිය ටෝක් දිදී ඉන්නෙ. ඔය රට ඔය විදියට තිබුනෙ නැත්තං ඔය කියන so called පට්ට සුපිරි freelancers ලට ඇපත් නෑ. 😆
    ජිවිතෙට ඩොලර් එකක් ගෙනපු නැති එකෙක් නෙද උබ?
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    15% tax ගහනවා කිව්වා විතරයි මොකක්ද යකෝ මේ ඈඩියාව?

    ජිවිතෙට ඩොලර් එකක් ගෙනපු නැති එකෙක් නෙද උබ?
    🤣 උ කරන්නේ උගේ රස්සාව …
    ------ Post added on Feb 27, 2025 at 10:44 AM
     
    • Haha
    Reactions: handley

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,691
    3,071
    113
    ඇයි උබ උන්ට dumb කියන්නෙ? ඔය කරල තියෙන්නෙ මෙච්චර කල් නොකරපු කරන්නම ඕන දෙයක්. රට හැදෙන හරි පැත්තට යනව කියන එක තමයි ඒකෙන් අපිට පේන්නෙ.

    සම්පූර්ණ වැරදි කතාවක් මේක.

    Government එක 15% ගහලා freelancers ලට සුපිරි සහනයක් දීල තියෙන්නෙ. හරි නං උන් gvt එකට මල් පහන් තියල වදින්න ඕන. ලෝකෙ කිසිම රටක දෙන්නෙ නැති සහනයක් දුන්නට. Gvt එක 15% ක් ගන්න deserve නෑ තමයි. හැබැයි 30% ක් ගන්න deserve උඩින්ම.

    Gvt has nothing to do it කියන එකේ තේරුම මොකක්ද බන්? ඔය රටයි, gvt උයි නිසා තමයි ඔය freelancers කිය කිය ටෝක් දිදී ඉන්නෙ. ඔය රට ඔය විදියට තිබුනෙ නැත්තං ඔය කියන so called පට්ට සුපිරි freelancers ලට ඇපත් නෑ. 😆

    මම ඕක ගැන සිය පාරකටත් වඩා මේකෙ කියල ඇති. ආයෙ හෑල්ලක් ලියන්න වෙනවා ආයෙ ලියන්න ගියොත්.
    උබට මොලේ ඇති කියල හිතුව ඕව තේරෙන්න. තමන්ගෙ වාසියට මත වෙනස් කරන්න එපා බන්.
    මෙන්න මෙහෙම තමයි හරියටම වහල් ගතිය පෙන්නන්නේ බලල ඉගෙන ගනිල්ලා

    මොනාද උට්ටෝ බලය ගන්නකන් සුරංගනා කතා කියල දැන් චන්දෙ දුන්න උන්ට ෂොට් එක දෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ජිවිතෙට ඩොලර් එකක් ගෙනපු නැති එකෙක් නෙද උබ?

    මට දැන් අවුරුදු 6ක ඉඳන් ආදායම හම්බවෙන්නෙ ඩොලර් වලින්. අද ඊයෙ ඩොලර් කීපයක් හම්බවෙලා අපි ඩොලර් වලට අධිපති දෙවියො යකෝ, ගවන්මන්ට්ස් මොක්කුද අපිට ටැක්ස් ගහන්න කියලා මෝඩ ටෝක් දෙන්නෙ නෑ. 😆 අපි මේ රටවල් වලට බදු ගෙවනවා 45% වෙනකන්. රටේ පුරවැසියො ගෙවනවටත් වඩා ටැක්ස් ගෙවනවා.

    ඩොලර් කියන්නෙ ලෝකෙ තියෙන මුදල් ඒකකයක් විතරයි බන්. ඩොලර් හම්බ වෙන එක රටේ අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල සලකක්න ඕන එකක් කියලා උබ හිතන් හිටියට එහෙම එකක් නෑ. 😆 අර උබ කිව්ව වගේ රටකට ගිහින් ටික කාලයක් ඉඳල බලපන් එතකොට තේරෙයි. 🙈😆
     
    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    Ponz it’s not like we had better choices , either way we are fucked , migration is the only option
    Yes, It is better to migrate but find a country that do not tax for the income. Then you can earn and spend all you earn. I found below list from the Google search, it might help you.
     
    Attachments

    • Countries that do not have income tax.jpg
      Countries that do not have income tax.jpg
      306.7 KB · Views: 43
    • Love
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මට දැන් අවුරුදු 6ක ඉඳන් ආදායම හම්බවෙන්නෙ ඩොලර් වලින්. අද ඊයෙ ඩොලර් කීපයක් හම්බවෙලා අපි ඩොලර් වලට අධිපති දෙවියො යකෝ, ගවන්මන්ට්ස් මොක්කුද අපිට ටැක්ස් ගහන්න කියලා මෝඩ ටෝක් දෙන්නෙ නෑ. 😆 අපි මේ රටවල් වලට බදු ගෙවනවා 45% වෙනකන්. රටේ පුරවැසියො ගෙවනවටත් වඩා ටැක්ස් ගෙවනවා.

    ඩොලර් කියන්නෙ ලෝකෙ තියෙන මුදල් ඒකකයක් විතරයි බන්. ඩොලර් හම්බ වෙන එක රටේ අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල සලකක්න ඕන එකක් කියලා උබ හිතන් හිටියට එහෙම එකක් නෑ. 😆 අර උබ කිව්ව වගේ රටකට ගිහින් ටික කාලයක් ඉඳල බලපන් එතකොට තේරෙයි. 🙈😆
    අහ් උබ පිට රට ඉදන් රට හදන එකෙක් ද? :lol:

    උබ හිතන්නෙ පිට රට හින් ජොබක් කරන් ඉදල එහෙට ටැක්ස් ගෙවන උන් මෙහෙ ඉදන් රිමොට් ජොබ්ස් කරන කරල ඩොලර් ගෙන උන්ට වඩ රටට සෙවයක් කරනව කියලද?

    btw my first dollar income, look at the date bitch
    20f6796971b124476028a75870497fae.png
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    අහ් උබ පිට රට ඉදන් රට හදන එකෙක් ද? :lol:

    ඔව් ඔව්.
    එතනත් බලපන් ඉතින් උබට රට හදන්න තියෙන අයිතියට වඩා එක දශමයක් වෙනස් නෑනෙ මට තියෙන අයිතිය. 😆

    රටේ ලෝකෙ නීති ගැනත් පොඩ්ඩක් ඉගෙන ගනින් :lol:

    උබ හිතන්නෙ පිට රට හින් ජොබක් කරන් ඉදල එහෙට ටැක්ස් ගෙවන උන් මෙහෙ ඉදන් රිමොට් ජොබ්ස් කරන කරල ඩොලර් ගෙන උන්ට වඩ රටට සෙවයක් කරනව කියලද?

    btw my first dollar income, look at the date bitch
    20f6796971b124476028a75870497fae.png

    රටට ටැක්ස් ගෙවන උන් විතරයි රටට සේවයක් කරන්නෙ. අනිත් උන්ගෙ ටැක්ස් වලින් තමන්ගෙ වියදම් පියවගන්න දීලා ටෝක් දෙන උන් නෙවෙයි. 😆😆

    එතකොට උබ රටට සේවයක් කරලද කියල හිතල බලපන් 🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔව් ඔව්.
    එතනත් බලපන් ඉතින් උබට රට හදන්න තියෙන අයිතියට වඩා එක දශමයක් වෙනස් නෑනෙ මට තියෙන අයිතිය. 😆

    රටේ ලෝකෙ නීති ගැනත් පොඩ්ඩක් ඉගෙන ගනින් :lol:

    රටට ටැක්ස් ගෙවන උන් විතරයි රටට සේවයක් කරන්නෙ. අනිත් උන්ගෙ ටැක්ස් වලින් තමන්ගෙ වියදම් පියවගන්න දීලා ටෝක් දෙන උන් නෙවෙයි. 😆😆

    එතකොට උබ රටට සේවයක් කරලද කියල හිතල බලපන් 🤣
    Don’t mean to be rude but

    This whole feeelance issue might be a bit beyond your understanding