රුපියල් පඩි ගන්න උන් වරෙන් උබලට වාසියක්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    Central Bank or Any Bank is Registered Scam/Pyramid Scheme. And They Already Cut Indirect Tax When USD Withdraw with Fixed Exchange Rate
    therefore, Hereafter, Always Set To Withdraw Minimum Through Registered Scam/Banks.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    දැන් අපිට ටැක්ස් ගැහුවම ඩොලර් එන එක අඩු උනාම ඩොලර් එක ගනන් යනව, එතකොට උබල ගන්න බඩුත් ගනන් යනව, අපි කන්නෙ ඩොලර් වලින් නිසා අපිට ඩොලර් උඩ යන එක අවුලක් වෙන්නෙ නැ, ලපය කෙලවන්න හදන්නෙ උබලටමයි අන්තිමෙට 🤣🤣
    ubala hithagena inne ubala gena dollar tika nisa thama doller eka oya thana thiyenne kiyala. eka waradi. kiyapan oken kocharaa dollar enawada % widihata.
    1) 5-6 billion usd enawa forein empolyment.
    2)3-4 billion tourisum .
    3) export agri 1 billion .

    4)garment
    ubala kiyatada inne. oka nawathunath loku issue ekak nae. namuth mama kiyanne nae nawttanda kiyala. but don't over estimate yourself.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Don’t mean to be rude but

    This whole feeelance issue might be a bit beyond your understanding

    How the whole world and how economics work are beyond your understanding. 😆

    Better to be educated first man before talking nonsense. 🙈

    ubala hithagena inne ubala gena dollar tika nisa thama doller eka oya thana thiyenne kiyala. eka waradi. kiyapan oken kocharaa dollar enawada % widihata. 5-6 billion usd enawa forein empolyment. 3-4 billion tourisum . next export agri 1 billion . next garment ubala kiyatada inne. oka nawathunath loku issue ekak nae. namuth mama kiyanne nae nawttanda kiyala. but don't over estimate yourself.

    කියල වැඩක් නෑ ඕයි. ඩොලර් වලට අධිපති දෙවිවරුන්ට ඕව කියල වස් වද්දගන්න එපා. 😆😆 උන් රට දාලා ගියොත් ඩොලර් නැතිවෙනව හොඳේ. 99% කට යන්න පුලුවන් මතුරට විතරයි හැබැයි. 😹
    ------ Post added on Feb 27, 2025 at 4:00 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    How the whole world and how economics work are beyond your understanding. 😆

    Better to be educated first man before talking nonsense. 🙈

    කියල වැඩක් නෑ ඕයි. ඩොලර් වලට අධිපති දෙවිවරුන්ට ඕව කියල වස් වද්දගන්න එපා. 😆😆 උන් රට දාලා ගියොත් ඩොලර් නැතිවෙනව හොඳේ. 99% කට යන්න පුලුවන් මතුරට විතරයි හැබැයි. 😹
    ------ Post added on Feb 27, 2025 at 4:00 PM
    උබ economics degree එක ගත්තෙ කතා නායක අවාර්යකම ගත්ත university එකෙන්මද?

    ubala hithagena inne ubala gena dollar tika nisa thama doller eka oya thana thiyenne kiyala. eka waradi. kiyapan oken kocharaa dollar enawada % widihata.
    1) 5-6 billion usd enawa forein empolyment.
    2)3-4 billion tourisum .
    3) export agri 1 billion .
    4)garment
    ubala kiyatada inne. oka nawathunath loku issue ekak nae. namuth mama kiyanne nae nawttanda kiyala. but don't over estimate yourself.
    උබ කොහොමද් දන්නෙ ෆ්‍රිලැන්ස් ල කියක් ගෙනවද කියල? මන්නම් හිතන්නෙ නැ කවෘත් හරියට දන්නව කියල, ඔක්කොම foreign remittance ගොඩෙ දාගෙන හිටියට,

    ඔක නැවතුනත් ලොකු issue එකක් නැ, ? උබ කියන විදහට ෆ්‍රිලන්ස් ල එවන කිය හරි, ඩොලර් මිලියන 100ක් කියහන්, එකට ටැක්ස් ගහන්න බැ කියල නැති කරගන්න එක වාසිද රටට ටැක්ස් නොගහ ඉන්නවට වඩා? උබල ඔක්කොම රන්වලගෙන් උපාදි ගත්ත මොඩයොද බන්?
    ------ Post added on Feb 27, 2025 at 6:22 PM
     
    • Haha
    • Like
    Reactions: shenat and AKI-SL

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    උබ economics degree එක ගත්තෙ කතා නායක අවාර්යකම ගත්ත university එකෙන්මද?

    උබ කොහොමද් දන්නෙ ෆ්‍රිලැන්ස් ල කියක් ගෙනවද කියල? මන්නම් හිතන්නෙ නැ කවෘත් හරියට දන්නව කියල, ඔක්කොම foreign remittance ගොඩෙ දාගෙන හිටියට,

    ඔක නැවතුනත් ලොකු issue එකක් නැ, ? උබ කියන විදහට ෆ්‍රිලන්ස් ල එවන කිය හරි, ඩොලර් මිලියන 100ක් කියහන්, එකට ටැක්ස් ගහන්න බැ කියල නැති කරගන්න එක වාසිද රටට ටැක්ස් නොගහ ඉන්නවට වඩා? උබල ඔක්කොම රන්වලගෙන් උපාදි ගත්ත මොඩයොද බන්?
    ------ Post added on Feb 27, 2025 at 6:22 PM
    machan ubala hithana widiha thama wenas kara ganda ona. api okkoma me rate purawasiyo nam, dan wena andu wage mun pilli gahaneth natnam api okkotoma uthukama thiyanawa api hamba karapu eken kotasak tax widihata gewanda. eken thama ape podi un nidahas adipanaya karanne, saukya wage godak dewalata wiyadan karanne.
    uba kiyanne api share market eke investorla. api me rate company walata capital dena arthikaye predana kotas karayo. anduwa apita dena kisima deyak nae. namuth apenuth un WHT 15% gannawa. ita amatarawa api karana buy sell dekenma api goverment ekata tax gewanawa. namuth uba dakala thiyanawada investorla nahen adanawa oka gewanda bae kiyala. api eka gewanne loku abimanayakin. ubalage 15% kapuwata 85% ubalata hamba wenawane. ithin ayi adanne. thawa mahansi wela oka karala eka earn karanda balapan.
     
    අහපු දෙට උත්තර දිපන්කො වටෙ යනෙන් නැතුව
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    අහපු දෙට උත්තර දිපන්කො වටෙ යනෙන් නැතුව
    okata utthare alreday dunna. uba kiyanne oya tax eka gahapuwapa eka gewanda bae kiyala oya freelancerla wada nawatthala danawa kiyalane. mama kiyanne un ehema adu kule hithana ewun nam oka nawatthuwath anduwata loku issue ekak nae bn. dan tourisum peak eke me mase daws 24 kata touristla 212, 000 awith thiyanawa. mehema giyoth doller eka thawath udata nemeyi pahalata thama yanne. rata yana ewunta yanda kiyapan. eye ratawala tax 40 %:-D
     
    සල්ලි වියදම් කරල tourism promote කරල සුද්දො ගෙන්නල ඩොලර් income එක වැඩි කරමු, නිකන් පිනට එන ඩොලර් ටික ටැක්ස් ගහල නැති කරගමු, පුනරුදය ගෙන්නෙ එහෙමයි 🤡
     
    • Dislike
    Reactions: nikdw

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඒ ඔක්කොම අස්සෙ මේ රට මෙතන්ට ඇදල දාපු.. රට බංකොලොත් කරපු.. මෙච්චර ටැක්ස් වදින තැනට පත් කරපු එවුන්ව ආපහු ගෙනෙං කියල කඩේ යන කැම්පේන් වටපඩයෝ ඇවිල්ල සතුටින් ඉපිලෙනව අපි කිව්වලු ..

    ආතල් ආතල්.. 🤣🤣
     
    • Haha
    Reactions: nikdw and handley

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    සල්ලි වියදම් කරල tourism promote කරල සුද්දො ගෙන්නල ඩොලර් income එක වැඩි කරමු, නිකන් පිනට එන ඩොලර් ටික ටැක්ස් ගහල නැති කරගමු, පුනරුදය ගෙන්නෙ එහෙමයි 🤡
    uba hithapan dan 4 billion usd enne kisima govrment promotion ekak nathuwa. govrnmment promote kaloth 10 billion unath yanda puluwan. ehema income ratata gena JKH, AITKEN SPENCE, JETWIN, HAYLES wage company income tax , VAT okkoma gewanawa kediri ganne nathuwa. ubala 100 million genath 15% kapapuhama ratenuth yanda hadanawa. ane man danne nae bn ubala 😁
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    480668797_1180372043460498_9017882181447141790_n.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    mun mehema thama hithaganne inne
    ඩොලර් නැතිව පොලිම් වල හිටපු උන් දැන් ඩොලර් එපාලු 🤡

    uba hithapan dan 4 billion usd enne kisima govrment promotion ekak nathuwa. govrnmment promote kaloth 10 billion unath yanda puluwan. ehema income ratata gena JKH, AITKEN SPENCE, JETWIN, HAYLES wage company income tax , VAT okkoma gewanawa kediri ganne nathuwa. ubala 100 million genath 15% kapapuhama ratenuth yanda hadanawa. ane man danne nae bn ubala 😁
    Compare blue chip companies with individual freelancers ? That’s what happen when u get a degree from ranwala open university 🤣
    ------ Post added on Feb 27, 2025 at 8:45 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ඩොලර් නැතිව පොලිම් වල හිටපු උන් දැන් ඩොලර් එපාලු 🤡

    Compare blue chip companies with individual freelancers ? That’s what happen when u get a degree from ranwala open university 🤣
    ------ Post added on Feb 27, 2025 at 8:45 PM
    Then what about the first example I gave regarding individual investors who pays both 15 WHT and transaction levy. You think like only freelancers are the most qualified people in this country who only holds prestige university degrees 😁
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    379
    289
    63
    ප්‍රයිවට් කම්පනි එකක වැඩ කරන සේවකයෙකු (A) සහ ඔන්ලයින් ඔට්ටපාලුවෙකු (B) අතර වෙන සංවාදයක්

    B : "බලපන් අපිට 15% ක Tax එකක් ගහලනෙ , මීට වඩා හොඳයි ඩුබායි හරි US හරි යන එක"

    A : " අපි ඉතින් 36% ගෙවන්නෙ !! එහෙනම් අපි කොච්චර නහින්න ඕනෙද"

    B : "උඹලට EPF , ETF සහ අනිත් බෙනිෆිට් කොච්චර හම්බෙනවද. අපිට අඩුම තරමෙ බෑන්ක් එකෙන් ලෝන් එකක් දෙනවද?"

    A : "මචං EPF ETF ගෙවන්නෙ අපේ සැලරි එකෙන්ම කපාගන්න ගානකිනුයි කම්පනි එකේන් කන්ට්‍රිබියුට් කරන එකෙනුයි. නැතුව උඹලගෙ සල්ලි නෙමේ

    අනික ආදායමක් පෙන්නන්නෙ නැති උඹලට බැංකු වලින් ලෝන් දෙන්න උන්ට මෝල් නෑ......."
    ආදායම් පෙන්නල බද්දක් ගෙවපු ඩොකියුමන්ට් පෙන්නුවොත් උඹලටත් හම්බවෙයි...."

    B : "ඒ උනාට බලපන් අපි තමා රටට ඩොලර් ගේන්න මහන්සි වෙන්නෙ....ඒකට බෙනිෆිට් එකක් දෙන්න ඕනෙ..."

    A : "දැන් කෝපරේට් කම්පනි වල වැඩ කරන අපි ඩොලර් ගේන්න කන්ට්‍රිබියුට් කරන්නෙ නෑ කියලද උඹල හිතන් ඉන්නෙ 😂 🧠🤏"

    B : "අනේ නිකන් පලයන්...අපිට හරියට ඉන්ටර්නෙට් වත් දෙන්නෙ නෑ..මොනාද අපිට හම්බෙනෙ අපි බදු ගෙවන්න ??? අපි කාල ඇඳල වාහනයක් පැදල ඉන්න එකට ඉරිසියා කරන්න එපා බන්"

    A : "මචං...internet කියන්නෙ හැමෝටම බලපාන එකක්....අපිට කියල වෙනම සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් නෑ....උඹල අවුරුදු 13 මිනිස්සුන්ගෙ බදු වලින් ඉගෙනගෙන ජීවිත කාලෙම Free healthcare බෙනිෆිට් ඔක්කොම අරගෙන බදු ගෙවන්න බෑ කියනකොට ඒක පොඩි හිරිකිතයක් දැනෙන්නෙ නැද්ද ?

    අනික උඹල කියන්නෙ ඇයි අපි උඹලට ඉරිසියා කරනවා කියල. කවුරුහරි ඉරිසියා කරන්නෙ අපිට වඩා දෙයක් අනිත් එකාට තිබ්බමනෙ.ඒ කියන්නෙ උඹල පිලිගන්නවා උඹල අපිට නැති බෙනිෆිට් ගන්නවා කියල 🥴

    B : "#%#@#&$*$"

    #Copied
     
    • Like
    Reactions: shenat

    😁 oya private and anduwe un freelance ewun wage qualified nae ne bn. un okkoma ranwala university :-D
    :-D
     
    ඔය කියන උන්ට පුලුවන්ද උන්ගෙ පඩි හන්ගන්න පිට රට? බැනෙ, ෆ්‍රිලන්ස් උන්ට පුලුවන්, එතකොට පාඩුව රටට, එකයි කියන්නෙ

    අනිත් එක

    දැන් මෙ බද්ද ගෙනාවෙ හැමොටම සාදාරන බදු ගෙවන්න ඔන කියල හිතන්ද බන්? එහෙනම් රට ගිහින් එවන උන්ටත් බදු ගහන්න ඔනනෙ, පඩිය 150,000 අඩු උන්ටත් ගහනන් එපයි, හිතන්, ඩොලර් ගෙනෙ එකෙක් 200,000 හොයනව, උට බදු ගහවන්ව, තව ගෙදරක ගැනි මිනිහයි දෙන්නම 8-5 කරල 300,000 ගන්නව, උන්ට බදු නැ, බදු වල එක එක අසාදාරනකම් තියනව, එව නිසා නෙමෙනෙ මෙක ගෙනාවෙ, රාජ්ය සෙවකයන්ට පඩි වැඪි කරන්න, උන් පඩි වැඩි කරන් ආතල් එකෙ ඉන්නව , කොහෙවත් ඉන්න කුහක ප්‍රිවට් ජොබ් කරන සෙට් එකක් එනව ආන්ඩුව රෙදි හොදන්න , ලැජ්ජයි කුයකයො
     
    ane bn adanne nathuwa ithin hangapanko pitarata. apita padu wyi. anduwa wath uubalagen illuwada ane ehema hanganda epa kiyala. hangala mokada nidanayak hadandada. oya adu lule freelance ewunta mase gana nathuwa inda bae kiyala ona ekek dannawa. occhara kal 10% ithuru karala invest karala thibbanam dan adanda ona nae ne. oya godak ewun eda wela kana un. ekyi adanne. oketh hodata hamba karana ewun walapenne nathuwa oka gewanawa
     
    • Like
    • Haha
    Reactions: shenat and handley

    ඩොලර් නැතිව තෙල් පොලිමෙ උනත් ඉන්නම් මුන්ට ටැක්ස් ගහපන් අනුර කියල පපුවට ගහ්ගන්න මොඩ හුකන්නෙක් 🤣
     
    • Dislike
    Reactions: nikdw

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ඩොලර් නැතිව තෙල් පොලිමෙ උනත් ඉන්නම් මුන්ට ටැක්ස් ගහපන් අනුර කියල පපුවට ගහ්ගන්න මොඩ හුකන්නෙක් 🤣
    dollar satha ganakne ubala genne. dollar gena ewun mama uda dila athi
     
    • Haha
    Reactions: handley