රුපියල් පහක පැනිකජු

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    0002031F.gif
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    man ube joke hari aasawen kiyewwa,eth meka kiyewwama okkoma dewal wenas una..ai bn man damma thread 1 copy paste kale ehemama?

    me balapan.. http://http://www.elakiri.com/forum/showthread.php?t=1576602

    මේක මගෙ පලවෙනි joke Thread 1....repost නම් සොරි වෙන්න..පුලුවන්නම් බම්පුවක් එහෙම වත් දීල යන්න....හුගක් ඉස්සර පත්තරේක දැක්ක කතාවක්....
    ඔන්න ඇට්ටර කොල්ලෝ තුන් දෙනෙක් ගමනක් යනවලු.ටිකක් පොඩි උන්..යද්දී කඩයක් දැකල මේ සෙට් 1ට හිතුනලු පැණි කජු කන්න.කඩේට ගියාම ඉන්නවලු ටිකක් වයසක මුදලාලියෙක්.කඩෙත් පොඩි කඩයක්.කොල්ලෝ තුන් දෙනා කඩේට එන්ටර් උනාලු,මුදලාලිත් බල බල හිටිය හීනෙ pause කරල එහෙම නැගිට්ටලු...පනාව දාල ඇහුවලු "මොනවද ඕන පුතාලට?" කියල.කාලෙකින් හොඳ බිස්නස් 1ක් වෙන්න ඇති කියල හිතල..
    එක කොල්ලෙක් රුපියල් 5ක් දික් කරලා කීවලු "මුදලාලි මට පහක පැණි කජු දෙන්න" කියලා..
    මුදලාලිට මල,හිනා උනාටත් පාඩුයි වගේනේ..අනික පැණි කජු තියෙන්නෙත් උඩම රාක්කෙ,ඒක ගන්න වයසක මුදලාලියා පොඩි ඉනිමන් කොටයක් දිගේ උඩට යන්න ඕන.ඕන මගුලක් කියල නැග්ග උඩට,5ක පැණි කජු අරන් බිමට බැහැල කොල්ලට දීල මුදලාලි අයෙත් නින්දක් ගහන්න හැදුවේ.ඒත් මුන් සෙට් 1 යන පාටක් නෑ.ඇයි ඇහුවම වෙන කොල්ලෙක් කියපි මටත් 5ක පැණි කජු කියල.මුදලාලිට කොල්ලගේ අම්ම මතක් උනා ඕක ඇහුවම,කමක් නෑ කියල අයෙත් ඉනිමගේ නැගල පැණි කජු බෝතලේ අරන් 5ක පැණි කජු අතට ගත්තා.කෝකටත් කියල මලෙන්ම අනික් කොල්ලගෙනුත් ඇහුව "ඔය ළමයටත් 5ක පැණි කජුද?" කියල.අපේ 3rd බෝයි ගත් කටටම "නැහ්හ්..." කියපි.මුදලාලි බිමට බැහැල 2nd බෝයිට පැණි කජු දීල ඉතුරු කොල්ලගෙන් ඇහුව "පුතාට මොනවද ඕන?"..........
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කොල්ල කීවා "මාමේ මට 10ක පැණි කජු......:baff led:"
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    man ube joke hari aasawen kiyewwa,eth meka kiyewwama okkoma dewal wenas una..ai bn man damma thread 1 copy paste kale ehemama?

    me balapan.. http://http://www.elakiri.com/forum/showthread.php?t=1576602

    අනේ මචං මම එලකිරියෙන් උස්සල එළකිරියේ දාන්න තරම් හරකෙක් නෙවෙයි මට බුකියේ සැරිසරද්දී , යාළුවො ඉන්බොක්ස් එකට එවන ඊ මේල් වලින් එන ඒවා මම මෙතන දාන්නේ.. අනික මම මේකට සෙට් උනේ ගිය මාසේ බන් ඉතින් මට රි පොස්ට් ද නැද්ද කියල බලන්න නම් මේක පිරන්න වෙනවා.. එක එක්කෙනා දාන්නේ එක එක ටයිට්ල්ස් නිසා.. මම 2006 ඉදන් 2014 මැයි වෙනකන් මේකේ වැටිච්ච ඒවා දන්නේ නැහැනේ බන් මම උබ ඔය කියන තැනින් නම් ඉස්සුවේ නැහැ මේක මට යාලුවෙක් දැකල එවපු එකක්..උ කොහෙන් දැක්කද කියන එකනම් මම දන්නේ නැහැ මචන් අනික මගේ එකේ චුටි වෙනස්කමක් තියෙනවා..මට කවදාවත් රිපොස්ට් කියල දැනගෙන රින රේප් ගන්න (අර අඩුකිරීමේ ලකුණ දැම්මේ නැත්තේ උබේ රේප් අඩුවෙයි කියල) අසාවෙ වත් කට්ටිය රිපොස්ට් රිපොස්ට් කියල කෑගහනවා අහන්න උවමනාවක් නැහැ මචන් :) අවුරුදු 8ක් ඇතුලත මේකේ වෙච්ච දේවල් මම දන්නේ නැහැ ඉතින් ඒ කාලේ දාල තිබුන එකක් ද දන්නේ නැහැනේ කියල තමයි මම රතුපාටින් කතාවට උඩින් "රිපොස්ට් ද දන්නේ නැහැ" කියල දාන්නේ කොල්ලෝ :) අවුලක් ගන්න එපා උබත් එක්ක මලකට නෙවෙයි කොල්ලෝ කිව්වේ හොඳේ.. කතාව පැහැදිලි කරලා දුන්නේ :)
    කොහොම උනත් අදහසට ස්තුති :) ජයවේව!!
     
    hmmm ela ela awlak na kollo...ara heene pause krla kiyana 1 ehema mamama hithala type krpu nisai mata awl giye:(:(:(,anyway man rep kapuwe ehma na oon....:no::no::no: ubatath jaya wewa....:):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් පැණි කජු නැහැනේ බං කඩවල.. ඉස්සර කිරි බිස්කට් වගයක් තිබ්බා රුපියලද කොහෙද.. පට්ට රසයි.. පතංගර සයිස් වීදුරු බෝතල් වල දාලා තිබ්බෙ..:sorry: