රුපියල් පහට පන්දාහක විතර ගුටි කෑවා 😶😶😶

netnet

Well-known member
  • Oct 6, 2016
    9,701
    8,453
    113
    මම නම් වැඩියෙන් දුන්නත් ඉතුරු නම් ඉල්ල ඉල්ල යන්නේ නෑ 10-20-50 උනත්. මොක්ද ඔක අපි ගත්තත් උන් ගත්තත් ඔකෙන් කරන්න දෙයක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම නම් වැඩියෙන් දුන්නත් ඉතුරු නම් ඉල්ල ඉල්ල යන්නේ නෑ 10-20-50 උනත්. මොක්ද ඔක අපි ගත්තත් උන් ගත්තත් ඔකෙන් කරන්න දෙයක් නෑ

    "Take care of the pennies and the pounds will take care of themselves."
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    මම නම් වැඩියෙන් දුන්නත් ඉතුරු නම් ඉල්ල ඉල්ල යන්නේ නෑ 10-20-50 උනත්. මොක්ද ඔක අපි ගත්තත් උන් ගත්තත් ඔකෙන් කරන්න දෙයක් නෑ
    10 ගානේ දවසට සීයකගෙන් ගත්තත් 1000ක් යකෝ :shocked: :shocked: :shocked:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    එකපාරක් uni එකේ අපේ බෝඩින් වල උන් 20 ක විතර සෙට් එකක් exam ඉවර වෙලා ගල්කිස්සේ බීච් ගියා පාටියක් දාන්න . වෙනදට උන්ගේ කෝප්පේ බොන්න ගත්තත් බනින අමද්‍යප සිල් ඇත්තොත් එදා බිලා වැඩිවෙලා හරි කරදරයි.. උන් පාර දිගේ කුනුහ්රපත් කියනව :rofl: .. කොහොම හරි රෑ 1 වගේ වෙලා ඔක්කොම උන්ට එන්න වාහනයක් නෑ . පාරේ බස් අඩුයි . ගල්කිස්සේ ඉදන් පයින් එන්න පටන් ගත්ත මොරටුවට . මැලිබන් එක හරියේ දී මාතර යන බස් එකක් කොහොම හරි නවත්තගත්තා . එතන ඉදන් බහින තැනට ඒකාලේ 12ක් වගේ වෙන්න ඇති . කොන්ද හිටියේ මේ වීඩියෝ එකේ ඉන්න එකා වගේ ඩයල් එකක් . ඌ අපිට සද්දේ දාල නග්ග ගත්තේ.. පොඩි දුර උනාට මේ වෙලාවේ ඩබල් කඩනවා කියලා . අපේ උන්ට ඕක ඇහුනෙත් නෑ . කට්ටිය බහින කොට අරු එලියට බැහැල කෝ 35 ගානේ ගන්න කිව්වා . අපිට ඉතින් අවුලක් නෑ වෙලාවේ හැටියට . අපි 35ක් දෙන්න ගියේ. .....
    එකපාරම වෙනදට පැත්තකට වෙලා ඉන්න ඩයල් එකෙක් කොන්දව බස් එකට හේත්තු කරගෙන ගහන්න හදනව ... "කොහෙද උත්තෝ 35ක් මෙතන ට 12යි නේ " කියලා . ඌටම හරියන්න තව ඒ වගේ වෙනදට අහිංසක බීලා වැඩි වෙච්ච දෙතුන් දෙනෙක් හිටිය ..උනුත් කුණුහරපෙන් කොන්දට බැන බැන ගහන්න යනවා.. බස් එකේ ඉන්න උනුත් බයවෙලා . කොන්දත් බය වෙලා.....අපිටත් හිනා මුන් ටික මෙහෙම හැසිරෙනවා දැකල... අපි ශේප් කරන්න ගියාට හරි ගියේ නෑ ... "හරි හරි සල්ලි ඕන නෑ" කියලා කොන්දා කිව්වා , ඌ යන්න ගියේ . ..
    අරු කියපි ,"එහෙම කොහොමද උත්තෝ සල්ලි නැතුව බස් වල යන්නේ ?? මෙතනට ගාන 12යි" .... :lol:
    හැම එකාම 12 ගානේ දීපං කියලා අරුට සල්ලි එකතු කරල දීල නග්ගල යැව්වා ... පව් බන් ඌ . උදව්වක් කරේ ඒ වෙලාවේ පයින් එන උන් ටිකක් දාගෙන ඇවිත් .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959

    Campus අපි 20ක්‌,පෝස්ටර් ගහන්න ගිහින් එද්දී, කතරගම බස් එකකට ගත්ත.... සල්ලි තියෙන ගානක් දෙන්න කිව්වා කොන්දා. අපි 5,10,20 එකතු කරලා රු. 200ක්‌ විතර හදලා දුන්නා.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    පව් හැබැයි එහෙම ගහන්ඩ බෑ මිනිස්සුන්ට. කන අතගාන්න එකෙක් හිටියෙ නෑ බස් එක ඇතුළෙ. කන පැලෙන්න දෙන්න තිබ්බෙ කැරියට. අහිංසක මිනිස්සුන්ට ගහල වීරය වෙනවා කැරි පකයා. 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඌ ඩ්‍රයිවර්ටත් ගැහුවා නේද
    නෑ නේද . . ඩ්‍රයිවර් ටිකක් උස නිසා ෂුවර් නෑ . කොන්දා බය උනා කියලා ෂුවර් නිසා උඩ පැන පැන ගැහුවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    මෙහෙමයි බස් වල ඉන්නෙත් දස කැරියො තමා. හැබැයි මූනන් හරියන එකෙක් නෙමෙයි. කොන්ද අහිංසකය හින්ද ඌට ගහනව. ඩ්‍රයිවර් ආවම බල්ල වගේ ඉන්නව.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    විනාඩි 5ක් දිගයි
    වෙන්නේ මොකද්ද , ගුටි කන්නේ කව්ද ? ගහන්නේ කව්ද?
    කොන්ද ද , ද්රිවරද , තොපිඉයද

    ඇයි ගැහුවේ කොන්දා ඉතිරි සල්ලි දෙන්න බැහැ කිව්වද මාරු සල්ලි අතේ තියාගෙන ?
    එහෙම දෙන්න බැහැ කිව්වා නම් ගැහුව එක සාදාරනයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    මේ වගේ උන් හින්ද තමයි සමහර බස්කාරයො මූන බලල නවත්තන් නැතුව යන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    පව් හැබැයි එහෙම ගහන්ඩ බෑ මිනිස්සුන්ට. කන අතගාන්න එකෙක් හිටියෙ නෑ බස් එක ඇතුළෙ. කන පැලෙන්න දෙන්න තිබ්බෙ කැරියට. අහිංසක මිනිස්සුන්ට ගහල වීරය වෙනවා කැරි පකයා. 🤌
    අහිංසක කොහෙද බං. හොඳ වැඩේ.
    උන් කරන්නෙත් අහිංසක මිනිස්සුන්ට සද්දෙ දද යන එක.

    ඌට පාඩුවක් උනාම තමයි ඌට කේන්ති ගියේ.
    කොන්ද keriya වෙන්න ගියේ