මොනව උනත් සන්තෝසයි..
ඕකුන් කවදාවත් ඉතුරු දෙන්නෙ නැහැ සක්කිලි.. අනිත් එක වැඩිපුර ගන්නවා අදල ටිකට් එකට වඩා...
නීතිය අතට ගන්න එකගැනනම් මම වැරැද්දක් කියන්නේ නැහැ.. මොකද අදාල ආයතන නීතිය හරියට ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියල දැනෙද්දී මිනිස්සු නීතිය අතට ගන්න එක සාම්න්‍යයි... නීතිය වල් වදිනවා කියන්නේ ඒක.. එතන වැරැද්ද මේ කොල්ල නෙවෙයි රට පාලනය කරන රජය.