රුපියල් බිලියනයක නිවසක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රුපියල් බිලියනයක නිවසක්


    යෝෂිත රාජපක්‍ෂ මහතා විසින් දෙහිවල ප‍්‍රදේශයේ රුපියල් බිලියනයක නිවසක් සාදා ඇති බවට පල වන වාර්තාව මෙරට ප‍්‍රකට නිවාස ඉදිකිරීම් සමාගමක ගෘහ නිර්හාණ ශිල්පියෙක් අභියෝගයට ලක් කරයි.

    නම හෙලි කරනවාට අකමැති වූ ඔහු පෙන්වා දෙන්නේ අද වන විට මෙරට නිවසක් ඉදිකිරීම සඳහා උපරිම ඉහල තත්වයේ අමුද්‍රව්‍ය, භාණ්ඩ යොදා ගත්තද වර්ග අඩියක් රුපියල් 10000-15000ක් අතර මිලකට සිදු කල හැකි බවයි.

    එනම් බිලියනයක් වියදමින් ඉදිකරන නිවස අඩුම තරමේ වර්ග අඩි ලක්‍ෂයක් විය යුතු බවද පෙන්වා දෙන ඔහු මෑතකදී මාසික කුලිය කෝටි එකහමාරකට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ගෙන තිබෙන්නේද මේ තරමේ වර්ග අඩි ප‍්‍රමාණ්‍යක් ඇති ගොඩනැගිල්ලක් යයිද කියයි. මෙම වර්ග අඩි ප‍්‍රමාණය ජනාධිපති මන්දිරයේ හෝ අරලියගහ මන්දිරයේ පවා ඇතැයි තමන් නොසිතන බවද ඔහු සඳහන් කරයි.

    එනිසා නිවසක් ඉදිකර ඇතිද නැතිද යන්න කෙසේ වෙතත් මෙම වටිනාකම් කිසිසේතම විය නොහැක්කක් යයිද ඔහු කියා සිටී.
     
    Last edited:
    • Like
    Reactions: prabaths

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැන් ඉතින් රටේ “දැවෙන ප්‍රශ්න” සේරම ඉවරයි. කට්ටියටම ඇමති පුටු රත් කර කර තවත් කාලයක් යෝශිතගෙ සුපිරි නිවස ගැන කතා කර කර සුර සැප විඳිමින් ඉන්න බැරියැ රටම අනාථ කරමින්.

    අවුරුදු කන්න බැරුව අසරණ ජනතාව හූල්ලනවා! ඇවන්ගාඩ් ඉවරයි. තාජුඩීන් ඉවරයි. දැන් මේ සුපිරි නිවසක් අල්ල ගත්තා රටේ කාලය කන්නත් මහින්දට දිගටම හිතට කරදර කරන්නත්. කාටවත් බැරිවුනු කොටින්වත් මට්ටු කරපු මහින්ද ඕවට සැලෙන්නෙ නැහැ
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පොඩ්ඩක් හිටපන් ඔය සිද්දිය ගැන අපේ හිටO ජනාදිපති තුමා පත්තරෙන් දැක්කම උත්තරයක් දෙය්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් හිටපන් ඔය සිද්දිය ගැන අපේ හිටO ජනාදිපති තුමා පත්තරෙන් දැක්කම උත්තරයක් දෙය්
    :lol::lol::lol: මිනිහ පත්තරෙන් බලල තමා රට පාලනේ කරන්නෙ,
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොඩ්ඩක් හිටපන් ඔය සිද්දිය ගැන අපේ හිටO ජනාදිපති තුමා පත්තරෙන් දැක්කම උත්තරයක් දෙය්

    අනේද කියන්නෙ
    මූ රට පාලනය කරන්නෙ පත්තරෙන් බලලද ?
    :D:D
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    රුපියල් බිලියනය කියන්නේ ඉඩමත් එක්ක
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    බිලියන් මිලියන් දන්නෙ නැති ගොබ්බස් ලා යහපාලන හොරු කියන විදියට රාජ කාරි කරන ගිහින් පච වෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,072
    113
    Even the starting price of colombo flats are above 200 million. So why cant there be a house for one billion. (Both Temple trees and President's place worth far more than one billion. This is whitewashing MR and the lot!
    This house may be false , but the one opposite museum, previously owned by the Australian Highcommission was auctioned in SL papers some times back. This is Cambridge Place and the land alone would cost 500 million or more as it was fairly large. The house was ultimately bought by a Company owned by MR's family and a luxury house was built. But I do not know whether it was later sold to a business person who also had links with corrupt politicians. These are facts that were known to me.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පොඩ්ඩක් හිටපන් ඔය සිද්දිය ගැන අපේ හිටO ජනාදිපති තුමා පත්තරෙන් දැක්කම උත්තරයක් දෙය්


    :lol::lol::lol::lol::lol::lol:

    කාටවත් බැරිවුනු කොටින්වත් මට්ටු කරපු මහින්ද ඕවට සැලෙන්නෙ නැහැ

    :yes::yes::yes::yes::yes:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    kathawa nam attada koheda ban..mage yaluwek giya qwa e gedarata solar panel system ekak set karanna..dan godak kal kiyala hebei