රුපියල් බිලියන 1.2ක් මාස 7න් වියදම් කරපු විදේශසේවා එක

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පෝක් නාඩගම
    පචයා හොරෙන් පන්නපු කන්ටේනර් ගැන කවදද කතා කරන්නේ :lol: 🤌
     
    • Haha
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    lapeyata higana jeppanta bari unata 1.2 billion kiyanne sochcham mudhak!

    its juts 40 million USD

    I can find a Meme coin that do 40 million trading volume per 24 hours!


    Fart coin 140 Million Trading Volume
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    පෝක් නාඩගම
    හොරෙන් පන්නපු කන්ටේනර් ගැන කවදද කතා කරන්නේ :lol: 🤌
    ඒකත් cid එකට දෙන්න පුළුවන්නෙ අර යාපනේ පොරට, එතකොට ඒව බෑවෙ කොහෙටද කියල trace කරන්න පුළුවන්නෙ
     
    • Like
    Reactions: wpril5

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජොබ්වලට රට යන උන්ගේ 35000 ද කොහෙද කඩා ගන්නවා හිඟන හැත්ත. සත 5ක වැඩක් නැති ආයතනයක්. පිනට කාලා සොමියට ගහලා කරුමෙට හැදුන උස සිකුරුටි මිටි කම්කරුවෝ නඩත්තු කරන සක්කිලි නාකි හොරු ඉන්න ආයතනයක් 🤮🤮🤮🤮.
     
    • Like
    Reactions: super077

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ratak wasayen api higanno! mulu ratama higana guhawak.
    mekata pradana hethuwa sihalu doopathen pita wenne monawa wenawada kiyala danne nathi kama!
    ඉතින් මොකක්ද කියන්නෙ . බිලියන 1.2 වියද්ම් කරපු එක පොඩි දෙයක් කියලද . හදපු දෙයක් අත්පත් කරගත්තු දෙයක් හරි පෙන්නන්න කිසිම දෙයක් නැතුව 1.2 වියදම් කරල ඒක හෙන සිම්පල්ද උබට
     
    • Like
    Reactions: wpril5 and super077

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඉතින් මොකක්ද කියන්නෙ . බිලියන 1.2 වියද්ම් කරපු එක පොඩි දෙයක් කියලද . හදපු දෙයක් අත්පත් කරගත්තු දෙයක් හරි පෙන්නන්න කිසිම දෙයක් නැතුව 1.2 වියදම් කරල ඒක හෙන සිම්පල්ද උබට
    yes! 😁 !

    lapeya saha pramuka pirisa jeewitheta job ekak nokara jeewath unu widiya baladdi owa simple case!
     
    • Haha
    Reactions: KDH

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පෝක් නාඩගම
    පචයා හොරෙන් පන්නපු කන්ටේනර් ගැන කවදද කතා කරන්නේ :lol: 🤌
    ekata regu adikari uththara dunne? eka boru kiyala hithenawanam nadu danda puluwanne.... ayi nodanne? danda deyak nathi nisa neweida?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    Biliyana ganan salli nasthi karala
    apen tax gagaha thawa ekathu karanawa pakku

    Sad Cry GIF by SpongeBob SquarePants