බිලියන 95ක් සොයන්න හෙට මහ බැංකු බැදුම්කර විකුණයි..
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 ඔක්තෝබර් මස 11 වැනි දින 10.75%2028’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 70,000ක, සහ 09.00%2032’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ.
ලංසු ඉදිරිපත් කළ යුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.
පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.
ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය
කිසිම සංවර්ධන වැඩක් නැහැ ඡන්ද කාලේ බිලියන 90 ක ණය ගන්නවා . ණය අරගෙන එදා දවස ශෙප් කරනවා
කයිය ගැහුවේ නම් ණය අරගෙන රට දුවන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා