රුපියල් බිලියන 95ක ණයක් ගන්න හෙට බැඳුම්කර වෙන්දේසියක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බිලියන 95ක් සොයන්න හෙට මහ බැංකු බැදුම්කර විකුණයි..

    central-bank-of-sri-lanka.jpg

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 ඔක්තෝබර් මස 11 වැනි දින 10.75%2028’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 70,000ක, සහ 09.00%2032’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ.

    ලංසු ඉදිරිපත් කළ යුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

    පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

    ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය

    කිසිම සංවර්ධන වැඩක් නැහැ ඡන්ද කාලේ බිලියන 90 ක ණය ගන්නවා . ණය අරගෙන එදා දවස ශෙප් කරනවා
    කයිය ගැහුවේ නම් ණය අරගෙන රට දුවන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා🤦
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කෝ මුණුත් කරන්නේ ණය ගන්න ආර්ථිකයක් හදන එක නේ 🤣🤣🤣
    මුන් ඇවිල්ලා දවස් කීයද බං? රනිල් ගත්ත ණය වලට වඩා දැන් මුන් ණය අරගෙන 🤦
    දැම්ම යන්න රටක් හොයාගනිල්ල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කෝ මුණුත් කරන්නේ ණය ගන්න ආර්ථිකයක් හදන එක නේ 🤣🤣🤣
    මුන් ඇවිල්ලා දවස් කීයද බං? රනිල් ගත්ත ණය වලට වඩා දැන් මුන් ණය අරගෙන 🤦
    දැම්ම යන්න රටක් හොයාගනිල්ල

    bai huththige puthala nahayen adanawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    බිලියන 95ක් සොයන්න හෙට මහ බැංකු බැදුම්කර විකුණයි..

    central-bank-of-sri-lanka.jpg

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 ඔක්තෝබර් මස 11 වැනි දින 10.75%2028’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 70,000ක, සහ 09.00%2032’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ.

    ලංසු ඉදිරිපත් කළ යුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

    පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

    ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය

    කිසිම සංවර්ධන වැඩක් නැහැ ඡන්ද කාලේ බිලියන 90 ක ණය ගන්නවා . ණය අරගෙන එදා දවස ශෙප් කරනවා
    කයිය ගැහුවේ නම් ණය අරගෙන රට දුවන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා🤦

    අඩෝ ආතල්නේ. එහෙන් IMF එකට "අපි පිට යන්නෙ නෑ" ගානවා. මෙහෙන් හෝ ගාල නය ගන්නවා. ඇත්ත කතාව election එක උනත් ඕන නැති දෙයක්නේ මේ හදිස්සියේ.

    එක්කො හදුනා කිව්වද දන්නෙ නෑ මේවා ආයි ගෙවන්න ඕන නෑ කියලා. 🤭 🤭
     
    • Haha
    • Like
    Reactions: neo7x and AKI-SL

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඇපේට මොකුත් දෙන්නෙ නැති හින්දා ඔවා ගන්න හොද නැ. හදුන්නෙත්තිය කිවුවනෙ ඇප නැතුව ගත්ත ණය ගෙවන්න ඕනැ නැ කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    බිලියන 95ක් සොයන්න හෙට මහ බැංකු බැදුම්කර විකුණයි..

    central-bank-of-sri-lanka.jpg

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 ඔක්තෝබර් මස 11 වැනි දින 10.75%2028’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 70,000ක, සහ 09.00%2032’A’ කාණ්ඩය යටතේ රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ.

    ලංසු ඉදිරිපත් කළ යුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

    පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

    ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය

    කිසිම සංවර්ධන වැඩක් නැහැ ඡන්ද කාලේ බිලියන 90 ක ණය ගන්නවා . ණය අරගෙන එදා දවස ශෙප් කරනවා
    කයිය ගැහුවේ නම් ණය අරගෙන රට දුවන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද කියලා🤦

    @shenat @Kumbhakarna22 @vibhashana @mr.h0ydr0 හුත්තිගෙ පුතාල ටික මෙහෙ වරෙන්. ඇවිල්ල කියපන් මේවා ගෙවන්නෙ කොහොමද කියලා. උඹලගෙ අම්මලාව spa වල වැඩ යවලද ගෙවන්නෙ? 🤭 🤭
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මුන් ඇවිල්ලා දවස් කීයද බං? රනිල් ගත්ත ණය වලට වඩා දැන් මුන් ණය අරගෙන 🤦
    දැම්ම යන්න රටක් හොයාගනිල්ල

    International Sovereign Bonds (ISBs):

    • 2015: USD 650 million (approx. LKR 90 billion)
    • 2017: USD 1.5 billion (approx. LKR 225 billion)
    • 2018: USD 2.5 billion (approx. LKR 400 billion)
    • 2019: USD 4.4 billion (approx. LKR 800 billion)

    IMF Loan:

    • 2016: USD 1.5 billion (approx. LKR 225 billion) under the Extended Fund Facility (disbursed in tranches over several years)
    :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේක පොලී අනුපාත යට බලපානවද ?
    එකෙන්ම බලපානවා

    ඇපේට මොකුත් දෙන්නෙ නැති හින්දා ඔවා ගන්න හොද නැ. හදුන්නෙත්තිය කිවුවනෙ ඇප නැතුව ගත්ත ණය ගෙවන්න ඕනැ නැ කියල
    ඒ එක පිස්සෙක් 🤦
    මේවගේ නම් ඇප ඕනේ නැහැ කල් පිරුණ ගමන් ගන්න පුළුවන් ගානත් එක්කම තමා දාලා දෙන්නේ ආණ්ඩුව ගෙවන්න බැඳිලා ඉන්නවා
    ------ Post added on Oct 10, 2024 at 10:01 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    බයියෝ ගල් කොල්ලෝ assemble!!!!!!!!!!

    ක්ෂණික විහිදුම් ගල් බලකායෙන් ටිකක් ඇවිත් උඩ, සතුරාට ( කැරි ජෙප්පන්ට ) දරුණු ලෙස පහර දෙනවා! ඉතිරි බට කණ්ඩායම වහාම ඉදිරි ආරක්ෂක වළල්ලට වාර්තා කරන්න over.

    @monson @dxx

    Captain America Avengers GIF by Marvel Studios
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    @shenat @Kumbhakarna22 @vibhashana @mr.h0ydr0 හුත්තිගෙ පුතාල ටික මෙහෙ වරෙන්. ඇවිල්ල කියපන් මේවා ගෙවන්නෙ කොහොමද කියලා. උඹලගෙ අම්මලාව spa වල වැඩ යවලද ගෙවන්නෙ? 🤭 🤭
    me ban osama kiyana ewane
    u kiyana ewa kawda ban balanne?
    uth uba wage campaign wesige kollek ne :lol: :lol: :lol:
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo
    මෙලෙස මහ බැංකුව විසින්
    සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් නිකුත්වක් සිදුකරනු ලබන අතර ඊට සමගාමීව සෑම සතියකම පාහේ භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදුවේ. මෙලෙස කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා භාණ්ඩාගාරය සතුව එදිනෙදා රාජ්‍ය වියදම් දැරීමෙන් පසු ණය සහ පොලී ගෙවීම සදහා අතිරික්ත ආදායමක් තිබිය යුතුය. නමුත් රාජ්‍ය අයවැයට අනුව රජයට ලැබෙන ආදායමෙන් රාජයේ එදිනෙදා වර්තන වියදම් දැරීමෙන් පසු රාජ්‍ය ණය සහ පොලී ගෙවීම සදහා අතිරික්ත ආදායම් ඉතිරියක් සිදු වන්නේ නැහැ.
    එබැවින් එම ණය (කල්පිරෙන් භාණ්ඩාගාර බිල්පත් සහ පොලිය) පියවීම සදහා මූල්‍ය සම්පාදනය කර ගැනීමේ කර්‍ය්භාරය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සතුවේ. ඒ අනුව රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්ත ශේෂයක් පවත්වාගන්නා තුරු පසුගිය ආණ්ඩු විසින් කාලයක් තිස්සේ සතියක් පාසා නිකුත්කල මෙම භාණ්ඩාගාර බිල්පත් පියවීම සදහා ඊට සමගාමීව භාණ්ඩාගාර බිල්පත් අලුතින් නිකුත්වක් සිදුවේ. more...

    https://www.cbsl.gov.lk/si/මාධ්‍ය/පුවත්පත්-නිවේදන/රජයේ-සුරැකුම්පත්

    1728600020012.png
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @shenat @Kumbhakarna22 @vibhashana @mr.h0ydr0 හුත්තිගෙ පුතාල ටික මෙහෙ වරෙන්. ඇවිල්ල කියපන් මේවා ගෙවන්නෙ කොහොමද කියලා. උඹලගෙ අම්මලාව spa වල වැඩ යවලද ගෙවන්නෙ? 🤭 🤭
    බිත්තර තාරක අදත් කුපිත වෙලා , අනේ මන් දන්නේ නැ අවරුදු 5 ඉවරවෙනකොට මේ මනුස්සයා ප්රෙසේර් වැඩි වෙලා මැරිලා ඉදීද මන්දා :sorry:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    International Sovereign Bonds (ISBs):

    • 2015: USD 650 million (approx. LKR 90 billion)
    • 2017: USD 1.5 billion (approx. LKR 225 billion)
    • 2018: USD 2.5 billion (approx. LKR 400 billion)
    • 2019: USD 4.4 billion (approx. LKR 800 billion)

    IMF Loan:

    • 2016: USD 1.5 billion (approx. LKR 225 billion) under the Extended Fund Facility (disbursed in tranches over several years)
    :ROFLMAO:
    Osama පොන්ස්.රුපියල් සහ ඩොලර් වෙනස අඳුරන්නේ නැද්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    me ban osama kiyana ewane
    u kiyana ewa kawda ban balanne?
    uth uba wage campaign wesige kollek ne :lol: :lol: :lol:
    මේවා මගේ News නෙවෙයි
    මට මේ News අතින් හදලා මේකේ දාන්න පිස්සුවක් නැහැ 🤦
    https://lankacnews.com/බිලියන-95ක්-සොයන්න-හෙට-මහ-බැ/

    Osama පොන්ස්.රුපියල් සහ ඩොලර් වෙනස අඳුරන්නේ නැද්ද
    මේ ණය ගන්නේ මොන සංවර්ධන Projects වලට ද?
    ------ Post added on Oct 11, 2024 at 7:08 AM