එහෙම ෆ්‍රී ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්නෙ නැහැ බන් $0.99 ඩොමේන් වල
එහෙම දුන්නොත් උන්ට පාඩුයි නෙ
උඹ සම්පූර්ණ මුදලම ගෙවලා ගත්තා නම් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් ෆ්‍රී
හද්ද මූකලානෙන් අඩුවට ඉඩමක් අරන් ඒක කුරුදුවත්තට ට්‍රාන්ස්ෆර් කරනවා වගේ වැඩක් උඹ ඔය කරන්න ට්‍රයි කරන්නෙ![]()
මේ domain තියෙන්නේ උගේ පැනල් එකක ඒ කියන්නේ ඒ domain manage කරන්නේ පොර . උ ලග තමා ඒවාට ලොග් වෙන ලොගින් තියෙන්නේ . අපිට මොකුත් කරගන්න විදිහක් නෑ dns වත් මාරු කරන්න සයිට් එකක් හොස්ට් කරන්න . බෑ
ඌ අරන් දුන්නේ හොස්ට්ගටර් වලට මට ටන්සර් කරලා ඕනෙත් හොස්ට්ගටර් එකකට උ මොනවා කරන්නත් රිප්ලයි එකක් දාන්න ඕනෙනේ . අනික ටන්ස්ර් කරග්න්නවන්ම් මටනේ කැපෙන්නේ ඌ unlock code ටික දුන්නනම් ඉවරනේ
unlock code දෙන්නම් කියලා fb එකෙන් msg කරා දවස් ගානකට පස්සේ බලමු දෙයිද කියලා domain ගත්ත එකා ඒවා ගෙවලා ගයි මම ගත්තේ වෙන එකෙක්ට .



