රුපියල් 1000 පෝන්

temp_life

Banned
  • Jan 5, 2019
    104
    13
    18
    pitakotuwe rupiyal 1000ta thiyena nokia phone kawuru hari aran thiyenwada??

    kohomda ban ewwage thathtwe?

    gaththa kawuru hari innwa nam reply ekak damu
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    අවුලක් නෑ බං වැඩ කරනවා හොදට. අපේ කොල්ලෙක් ගත්තා.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    බැටරි බහිනවා හිටු කියල, තියෙන්නේ ඉන්දියානු එක. message එකක් ටයිප් කරද්දී එක අකුරක් ගහල එක එහා පැත්තට පනිනකම් ඉන්න ඕන ටයිප් කරන්න එපා වෙනවා. ගන්න එපා. තව 800ක් වගේ දල නෝමල් එකක් ගන්න Browns එකේ තියනවා Town hall hnb ගාව.
     
    • Like
    Reactions: allrights

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බැටරි බහිනවා හිටු කියල, තියෙන්නේ ඉන්දියානු එක. message එකක් ටයිප් කරද්දී එක අකුරක් ගහල එක එහා පැත්තට පනිනකම් ඉන්න ඕන ටයිප් කරන්න එපා වෙනවා. ගන්න එපා. තව 800ක් වගේ දල නෝමල් එකක් ගන්න Browns එකේ තියනවා Town hall hnb ගාව.

    මොකක්ද වර්ගය
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අරන් තියෙනවා ටෙම්පරි වැඩ වලට අවුලක් නෑ :D
     
    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    බැටරි බහිනවා හිටු කියල, තියෙන්නේ ඉන්දියානු එක. message එකක් ටයිප් කරද්දී එක අකුරක් ගහල එක එහා පැත්තට පනිනකම් ඉන්න ඕන ටයිප් කරන්න එපා වෙනවා. ගන්න එපා. තව 800ක් වගේ දල නෝමල් එකක් ගන්න Browns එකේ තියනවා Town hall hnb ගාව.

    ehenam wadak naa ban
    mata one ikmanata battery nobahina ekak

    ela ela