මෙච්චර අඩුවට මේක විකුණන්න හේතුව මොකක්ද බං? හරි ගාණ ඩොලර් 6.44 යි, මට ඩොලර් හයක වව්චර් එකක් හම්බුණා. ඉතින් ගෙවන්න වුණේ ඩොලර් 0.44 යි. Shippping ත් free. කොහොම හරි සේරටම කැපුණෙ රු 169 යි ගාණක්. ඕඩරේ දැම්මෙ නම් සැප්තැම්බර් 11 තමයි. එන්න සති 10 ක් විතරම ගියා. එහෙම හරි කමක් නෑ අාවනෙ.
මම හිතුවෙ 32GB වගේ එකක් Fake ගහල එවලා කියලා. එහෙම නෑ බං. සිරාවටම 243GB Space තියෙනවා. මම tv series ටිකක් කොපි කරලා, එ්වා corrupt ද කියල බලලාමයි කියන්නෙ. සම්පූර්ණ space එක පාවිච්චි කරන්න පුළුවන්.
Write speed නම් ටිකක් slow 15MB/s වගේ. හැබැයි ඉතින් ගාණෙ හැටියට මහලොකු පාඩුවක් නෑ. දැන් රුපියල් 170 කට පාන් ගෙඩියක්වත් ගන්ඩ බෑනෙ බං.
Backup එකක් විදිහට පාවිච්චි කරන්න මරු. 256GB එකක් මෙහෙ ගන්ඩ ගියා නම් කීයක්ද ඉතින්. මට ගිය ගාණ බැලුවොත් GB එකක් සත 75 ටත් අඩුයි. 
Customer clearance එකත් උන්ම කරලා එවලා. එහෙම අවුලක් වෙලත් නෑ. කොහොම හරි ඉතින් පට්ටම deal එකක්. වැදගත්ම දේ මම හොර බොරු කරලා නැහැ. උන්ම මට දීපු ඩීල් එකකින් ගෙන්න ගත්තෙ.