රුපියල් 170 කට ගෙන්න ගත්තු 256GB Memory card එක පට්ටනෙ බං. 🤯🤯

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,899
    2
    15,643
    113
    මෙච්චර අඩුවට මේක විකුණන්න හේතුව මොකක්ද බං? හරි ගාණ ඩොලර් 6.44 යි, මට ඩොලර් හයක වව්චර් එකක් හම්බුණා. ඉතින් ගෙවන්න වුණේ ඩොලර් 0.44 යි. Shippping ත් free. කොහොම හරි සේරටම කැපුණෙ රු 169 යි ගාණක්. ඕඩරේ දැම්මෙ නම් සැප්තැම්බර් 11 තමයි. එන්න සති 10 ක් විතරම ගියා. එහෙම හරි කමක් නෑ අ‍ාවනෙ.

    මම හිතුවෙ 32GB වගේ එකක් Fake ගහල එවලා කියලා. එහෙම නෑ බං. සිරාවටම 243GB Space තියෙනවා. මම tv series ටිකක් කොපි කරලා, එ‍්වා corrupt ද කියල බලලාමයි කියන්නෙ. සම්පූර්ණ space එක පාවිච්චි කරන්න පුළුවන්.

    Write speed නම් ටිකක් slow 15MB/s වගේ. හැබැයි ඉතින් ගාණෙ හැටියට මහලොකු පාඩුවක් නෑ. දැන් රුපියල් 170 කට පාන් ගෙඩියක්වත් ගන්ඩ බෑනෙ බං. 🙏 Backup එකක් විදිහට පාවිච්චි කරන්න මරු. 256GB එකක් මෙහෙ ගන්ඩ ගියා නම් කීයක්ද ඉතින්. මට ගිය ගාණ බැලුවොත් GB එකක් සත 75 ටත් අඩුයි. 🤣

    Customer clearance එකත් උන්ම කරලා එවලා. එහෙම අවුලක් වෙලත් නෑ. කොහොම හරි ඉතින් පට්ටම deal එකක්. වැදගත්ම දේ මම හොර බොරු කරලා නැහැ. උන්ම මට දීපු ඩීල් එකකින් ගෙන්න ගත්තෙ. 😊🙏

    Screenshot_20221122-104920 (1).jpg
    DSC_0236.jpg
    DSC_0238.jpg
    DSC_0237.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඉතින් ඔය වව්චරේට ඕන එකක් ගන්න පුළුවන්නේ

    මම පරණ සැම්සුන් ෆෝන් එකට කවරයක් ගත්ත, $6.90 අයිටම් එකෙන් $5 අඩුවෙලා $1.90 ගියෙ
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,899
    2
    15,643
    113
    ඉතින් ඔය වව්චරේට ඕන එකක් ගන්න පුළුවන්නේ

    මම පරණ සැම්සුන් ෆෝන් එකට කවරයක් ගත්ත, $6.90 අයිටම් එකෙන් $5 අඩුවෙලා $1.90 ගියෙ
    ඉතින් බන් ඩොලර් 6.9 කියන්නෙ මෙහෙ ගත්තත් කවරෙ රු. 2000 ට වැඩිනෙ. එ‍්කෙ මහලොකු වෙනසක් නෑ. හැබැයි 256GB මෙමරියක මෙහෙ ගාණ නිකමට බලහන්කො දැන්. එ‍්ක රු. 170 ට හම්බුණා කියන්නෙ පිස්සු වගේ. 😍
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඉතින් බන් ඩොලර් 6.9 කියන්නෙ මෙහෙ ගත්තත් කවරෙ රු. 2000 ට වැඩිනෙ. එ‍්කෙ මහලොකු වෙනසක් නෑ. හැබැයි 256GB මෙමරියක මෙහෙ ගාණ නිකමට බලහන්කො දැන්. එ‍්ක රු. 170 ට හම්බුණා කියන්නෙ පිස්සු වගේ. 😍

    මෙහෙ ගණන් බැලුවම නං ඉතින් $6.44 ම දුන්නත් ලාබනෙ. h2testw එකකුත් කරන්න
     
    • Like
    Reactions: sirimal1

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,899
    2
    15,643
    113
    ඕව අද තිබ්බ හෙට වැඩ නෑ ටයිප් එකේ ඒවා..
    එ‍්ක තමයි බලමුකො longevity එක ගැනත්. 😊

    මෙහෙ ගණන් බැලුවම නං ඉතින් $6.44 ම දුන්නත් ලාබනෙ. h2testw එකකුත් කරන්න
    ඔව්, ගන්නවා නම් ගනින්. 😊
    ------ Post added on Nov 22, 2022 at 11:34 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    1400 ගානෙ 64GB Kingston පෙන් ඩ්‍රයිව් 4 යි 18,000 කට Transcend 25H3 1TB එකයි ගත්ත 11.11 Daraz එකෙන්

    ආයෙ රිමූවබල් මෙමරි එපා 😅
    Price 24,800 , when was 18,000 ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,899
    2
    15,643
    113
    oke shipping eka 1600k enawane..
    අනිත් පෝස්ට්වලට අ‍ැවිත් පුක දීලා ගිහින් දැන් මොකක්වත් මතක නෑ වගේ රඟපානවද කාලකන්නි වේසිගෙ පුතා? හුකා ගන් නැතිව පල වඳ පොන්නයා යන්ඩ. 🤣🤣
     

    Similar threads