ඔය 20 කාසිය ගහන්න යන ලෝහයි,අනිත පිරිවැයයි බැලුවම කාසිය හදන්න 20ට වඩා ගිහින් ඇති.. ආර්ථික වැටුනම නෝට්ටු ගහන එකයි ලාබ..මෙහෙම ගැහුවොත් තව පාඩුයිකාසි අච්චු ගහන එක පාඩුයි මගේ හිතේ. ඕක අච්චු ගහන්න රුපියල් 20කට වඩා කෝස්ට් එකක් යනවා. අනික අර ඉන්දියාවේ මහාබෝදී එකේද කොහෙද කාමරයක් පුරෝලා 2,5 කාසි තියනවා ලංකාවෙන් ගිය උපාසක අම්මලා දාපු. ඒවා ආයේ ගේන්නත් බැහැ ඉන්දියාවේ බැංකු ගන්නෙත් නැහැ.