රුපියල් 248 යි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ නාට්ටිය කොටස් 8 කින් ඉවර වුණාම පුදුම දුකක් දැනුනෙ මට
    අපි ඉස්සර ටීවි බැලුවෙ අනුන්ගෙ ගෙවල්වල
    මට ඒ කාලෙ මතක් වුණා, අපිට ආයෙ අතීතයට යන්ඩ බෑනෙ :love:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ඔය කාලේ සාමාන්‍ය මාළු කෑම එකක් රු 25ක් විතර වුණා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    පුදුමයි උන් එක youtube දාලා. තාම itn එකේන් පරණ කතා ටික දාන්නේ නෑනේ. විකුම්සිහ කතන්දර වගේ එව්වා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,274
    113
    එකමත් එක රටක
    උඹ දන්නවැයි උන් මොනවද කෑවේ කියලා? :lol:
    නෑ බන් .. ඒ කාලේ usd එක 50ට අඩුයි කියලා දන්නවා. :lol:
    අද වගේ 1/4ක් වගේ නේ. ඉතින් මම උන් කාපු ගාන 4න් වැඩි කරල ජිවන බර එහෙම දාල අමාරුවෙන් හැදුවේ ඔය ගාන :frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පුදුමයි උන් එක youtube දාලා. තාම itn එකේන් පරණ කතා ටික දාන්නේ නෑනේ. විකුම්සිහ කතන්දර වගේ එව්වා.
    මේකත් ටික දවසකින් අයින් කරයි
    ඉක්මනට බා ගනිල්ල