Commercial bank debit card charges වැඩි කරලා නේද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගිය වසරේ රුපියල් 300. මේ වසරේ 500 යි.
    මට විතරද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ගිය වසරේ රුපියල් 300. මේ වසරේ 500 යි.
    මට විතරද ?
    Com Bank එකේ මගෙන් 500 තමා ගත්තේ හැබැයි Card එකක් අලුතෙන් ගන්නකොට විතරයි Com Bank එකේ fee එකක් ගන්නේ,

    සමහර බැංකු තියෙනවා අවුරුදු පතා කාඩ් එකට කියලා වෙනම ගානක් කපන.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,133
    113
    Kotahena
    Dan බොරුවට Card වලට වෙනම ගෙවන්නේ නැතුව කෙලින්ම google wallet වලටම Card එක දුන්නා නම් cost එක ඉතුරු වෙනවානේ

    NFC pay කරන්න පුළුවන්.
    ATM එකෙනුත් NFC walin ganna haduwa nam ඉවරයි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    500+ godak ewage
    ගිය වසරේ නම් 300යි මගෙන් කැපුවෙ.

    නෑ කොම් බෑංක් එකේ අවුරුද පතා කපනවා. මේ සර්විස් ෆී තමයි 500.

    කාඩ් එකක් දෙනවා නම් දැ‍‍ං 750යි. ගිය අවුරුද්දෙ 500යි.

    500 ය තමා
    නෑ බ්‍රෝ ගිය අවුරුදෙ ෆී එක මගෙ කැපුවෙ 300යි. රෙකෝඩ් තියනවා .
    yako magen 700k kapuwa ne me ballo.
    අලුත් කාඩ් එකක් දෙනවා නම් 750 ක්
    Dan බොරුවට Card වලට වෙනම ගෙවන්නේ නැතුව කෙලින්ම google wallet වලටම Card එක දුන්නා නම් cost එක ඉතුරු වෙනවානේ

    NFC pay කරන්න පුළුවන්.
    ATM එකෙනුත් NFC walin ganna haduwa nam ඉවරයි.
    කොහොමද ඒක කරන්නෙ. එතකොට පාස් පොතේ අංකෙටද එකවුන්ට් එක හැදෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,133
    113
    Kotahena
    ගිය වසරේ නම් 300යි මගෙන් කැපුවෙ.

    නෑ කොම් බෑංක් එකේ අවුරුද පතා කපනවා. මේ සර්විස් ෆී තමයි 500.

    කාඩ් එකක් දෙනවා නම් දැ‍‍ං 750යි. ගිය අවුරුද්දෙ 500යි.

    නෑ බ්‍රෝ ගිය අවුරුදෙ ෆී එක මගෙ කැපුවෙ 300යි. රෙකෝඩ් තියනවා .

    අලුත් කාඩ් එකක් දෙනවා නම් 750 ක්

    කොහොමද ඒක කරන්නෙ. එතකොට පාස් පොතේ අංකෙටද එකවුන්ට් එක හැදෙන්නෙ.
    Danata commercial google wallet support karanawa.
    Phone eke nfc thiyenawa nam play store. / Apple pay
    වලින් App eka අරගෙන commercial Card eka add karaganin.

    Card eken මොනවහරි ගන්නකොට (cargills keells) Card eka වෙනුවට Phone eka unlock කරල දික් කරපං. Ethakota Card machine eka උන් ලං කරනව gana enter karala (they already know this)
    හරියට කලිසම pahath karala කුට්ටම පෙන්නුවා ම ubale අම්මා redda උස්සලා පස්ස දික් කරනව වගේ උන් දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා

    ලං karapuwama Card eken bill වෙලා wallet eke kepuna gana merchant ge නම එක්ක watenawa.

    android Settings app eken NFC on කරගෙන තියාගෙන හිටපන්
     
    ඉතිං කාඩ් එක තියෙන්නෙ ඕනෙනෙ.
    කාඩ් එක තියනවා නම් අවුරුද්දක් ගානේ 500ක් කපනවා.
    අලුත් කරන්න 750 අවුරුදු 4 සැරයක්.

    කාඩ් එක අයින් කරලා google wallet දාගන්න පුලුවන් නම් විතරයි ලාබ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,804
    8,133
    113
    Kotahena
    ඉතිං කාඩ් එක තියෙන්නෙ ඕනෙනෙ.
    කාඩ් එක තියනවා නම් අවුරුද්දක් ගානේ 500ක් කපනවා.
    අලුත් කරන්න 750 අවුරුදු 4 සැරයක්.

    කාඩ් එක අයින් කරලා google wallet දාගන්න පුලුවන් නම් විතරයි ලාබ.
    ඒක තමයි manussayo කිව්වේ card දෙන එක nathara කරල wallet විතරක් දුන්නා nam ඉවරයි කියල
     
    • Love
    Reactions: Bam