
ඒ නම ඇහුණම අප්පිරියයිඩොල්ෆින් කොට්ටුවක් කාපන්, වෙනසකටත් එක්ක මරු. ඒත් හැමෝම හොදට ගහන්නේ නෑ... තැන් කිහිපයක් විතරයි නියමේටම කරන්නේ..
ඩොල්ෆින් කොට්ටුවක් කාපන්, වෙනසකටත් එක්ක මරු. ඒත් හැමෝම හොදට ගහන්නේ නෑ... තැන් කිහිපයක් විතරයි නියමේටම කරන්නේ..
කියල වැඩක් නෑ බං ගසා කනවApe gamey kade chicken full 250 yi normal 200 yi
Egg full kottuwak 230 yi
Kottu / rice dan patta ganan bn.
Full rice ekak kottu ekak 500 uda normal restaurant walath.