රුපියල් 300ක් වැඩී නේ බං

Dr.Mobile

Active member
  • Aug 11, 2020
    79
    88
    43
    ඩොල්ෆින් කොට්ටුවක් කාපන්, වෙනසකටත් එක්ක මරු. ඒත් හැමෝම හොදට ගහන්නේ නෑ... තැන් කිහිපයක් විතරයි නියමේටම කරන්නේ..
     

    AnuradhaRa

    Well-known member
  • ඩොල්ෆින් කොට්ටුවක් කාපන්, වෙනසකටත් එක්ක මරු. ඒත් හැමෝම හොදට ගහන්නේ නෑ... තැන් කිහිපයක් විතරයි නියමේටම කරන්නේ..
    ඒ නම ඇහුණම අප්පිරියයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කොත්තුවක් ගෙදර හදන් කාපියවුකෝ. ලෙඩ නෑ එතකොට. ඕන නං හොඳ පාන් එකක් ගෙනත් පාන් pizza එහෙමත් හදත හැකි. මම කෑවා. පට්ට තමයි ඉතින්.