රුපියල් 60,000න් කොහොමද බන් ජීවත් වෙන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මං අදුරන ගොඩක් උන් බැදලත් 60 -80 මට්ටමේ ජොබ් කරන්නෙ. උන්ට ෆීල්ඩ් එක මාරු කරන්න උවමනාවකුත් නෑ අමාරුයි අමාරුයි කිය කිය ඉන්නව.

    මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන. දැනටනම් එච්චර නෑ
    අප්‍රේල් වලට කලින් ගේම ගහනව කොහොමත්.
    උබට කීයක් විතර ඕනද ඩ්රීම් ලයිෆ් එක ගෙවන්න. (කවුරු කොහොමකීවත් ඔතෙන්ට යනකන් කසාද බදින්නනම් එපා)
    සිංහලුන්ට ජය!

    පලි: බොන්ඩ වතුර ටිකක්වත් නැතිව මාසෙට ලක්ෂ 27පඩිය කියන ලොස් කබ්රාල්සුප් කැම්පේන් පොන්නයෙක් වෙන්නනම් එපා උබලා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන.

    මම මේ භූමියෙන් ඉවත් වෙනවා

    Sad Oh No GIF
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    පඩියට සහ එදිනෙදා වියදම් වලට අමතරව මට වැඩියෙන් ගිය ලක්ෂ 4ක්‌ විතර මේ මාසේ... වාහනේ හදන්න 80යි... ළමයෙක් ඉස්කෝලේ දාන්න 250,000
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මම මේ භූමියෙන් ඉවත් වෙනවා

    Sad Oh No GIF
    ඔයත් දියුනු වෙන්න
    ඇත්ත, 1.5 MIL කෙසේ වෙතත් 2 LKS වත් monthly income එකක් ඕනේ
    දෙකක් යනව කෑමට බන්
    මස් පලතුරු චීස් ආමන්ඩ් ඇට
    කොස්දෙල් බත් වැඩක් නෑ

    Laksa 3 athi , maseta ,
    Lease,loan natuwa
    පඩියට සහ එදිනෙදා වියදම් වලට අමතරව මට වැඩියෙන් ගිය ලක්ෂ 4ක්‌ විතර මේ මාසේ... වාහනේ හදන්න 80යි... ළමයෙක් ඉස්කෝලේ දාන්න 250,000
    උබල ජීවත්වෙනව කියන්නෙ කාල ඇදල ඉන්න එකනෙ
    ට්රැවල් කරන්නෙ නැද්ද
    තව හොබීස්
    ------ Post added on Jan 31, 2025 at 9:27 AM
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    952
    1,181
    93
    Negombo
    "අද කාලේ 60,000 - 80,000 රුපියල් වලින් පවුලක් බලන එක? 🤣

    1️⃣ උදේට බනිස් + plain tea
    2️⃣ දිවා උඳු වලින් හදපු rice & curry
    3️⃣ රාත්‍රී බනිස් එකක් + plain tea

    පස්සේ බංකුවkin loan එකක් හරි සනස බැංකුව හරි කඩla තව අවුරුද්දක් විතර ගේමක් ගහනවා....

    දෙවන අවුරුද්දේ හරි තුන්වෙනි අවුරුද්දේ රට පනිනවා 😆

    පස්වෙනි අවුරුද්දේ, රට හදන විඳිය ගෑන FB හැලි ලියනවා....

    6 වෙනි අවුරුද්දේ හම්බ කරපු සේසතම අරන් ලංකාවට ඇවිල්ලා, සති 3 ඉවර කරනවා, ධම්මික පෙරේරා වගේ ( ඉඳලා)

    4 වෙනි සතියේ ආයේ රට ( කටi pu කයි වහගෙන මාස දෙකk ඉන්නවා)


    .................
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    laksha 2 athi

    ලක්ෂ දෙකක් ඇති (තනිකඩ කුකුලෙකි)
    කෑමට කීයක් යනවද
    ආතල් වලට කීයක් යනවද

    සතපහක් ඕන නෑ :) කම්පැනියෙන් බලාගන්නවා ඔක්කොම වියදම් පඩිය එහෙමමයි .
    උබ සෙකට්රිද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    කෑමට කීයක් යනවද
    ආතල් වලට කීයක් යනවද


    උබ සෙකට්රිද
    හෝල්ඩින් කම්පැණි එක මගේ :D සිගරට් එකක් බිව්වත් බිල කම්පැනි එක්පෙන්සස් දාන්නෙ.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,864
    11,321
    113
    ලස්සයක් නං ඇති 60න් තමා මේ ඉන්නෙ , ශේපට ඉන්න ඇති ඉතුරු කොරන්ඩ මදි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,344
    113
    Behind u :p
    ඔයත් දියුනු වෙන්න

    දෙකක් යනව කෑමට බන්
    මස් පලතුරු චීස් ආමන්ඩ් ඇට
    කොස්දෙල් බත් වැඩක් නෑ



    උබල ජීවත්වෙනව කියන්නෙ කාල ඇදල ඉන්න එකනෙ
    ට්රැවල් කරන්නෙ නැද්ද
    තව හොබීස්
    ------ Post added on Jan 31, 2025 at 9:27 AM
    Mata nam laksa 3 hondatama athi
    Mama, wife , 3Y ,6Y, lamai dennai

    No lease ,no loan

    Laksa 15 k , spend karana hati kiyahan ko
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    own house no loans
    ---
    food: 30,000
    Bills: 10,000
    Fuel : bike: 4000 | Car: 15000
    Maintenance : bike: 2000 | Car: 10000
    Household items: 12,000
    other ex: 20,000
    Savings: 25,000

    Total:
    with bike: 100,000
    with car: 110000-120,000

    + babek innawa nam tawa 20,000 add wei

    me basic lifestyle ekak but stable hoda lifestyle ekak gewanna puluwan
     
    • Like
    Reactions: Yin And Yang