රුපියල් 60,000න් කොහොමද බන් ජීවත් වෙන්නෙ

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    මං අදුරන ගොඩක් උන් බැදලත් 60 -80 මට්ටමේ ජොබ් කරන්නෙ. උන්ට ෆීල්ඩ් එක මාරු කරන්න උවමනාවකුත් නෑ අමාරුයි අමාරුයි කිය කිය ඉන්නව.

    මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන. දැනටනම් එච්චර නෑ
    අප්‍රේල් වලට කලින් ගේම ගහනව කොහොමත්.
    උබට කීයක් විතර ඕනද ඩ්රීම් ලයිෆ් එක ගෙවන්න. (කවුරු කොහොමකීවත් ඔතෙන්ට යනකන් කසාද බදින්නනම් එපා)
    සිංහලුන්ට ජය!

    පලි: බොන්ඩ වතුර ටිකක්වත් නැතිව මාසෙට ලක්ෂ 27පඩිය කියන ලොස් කබ්රාල්සුප් කැම්පේන් පොන්නයෙක් වෙන්නනම් එපා උබලා
    1.5M a month kiyanne basic needs nemene ban. Uba oya kiyanne ubata specifically tailor made lifestyle ekak ganane
    mata nam maseta 500,000 tibbot hoda sapata jivath wenna puluwan. kala bila trips gihilla
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    පොඩි පඩි ගන්න අය ඒ ගානෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ. මටත් පුදුමයි සමහර වෙලාවට.
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa කියලා රැවටිලා ඇතුලට ආවේ. උබ profile picඑක මාරු කරගනින්
    ඔව් බං මේ හුකන්න මාව නැති කරල තියෙන්නෙ

    මුගෙ එකම ආතල් එක මං වගේ රගපාන එක :rofl: :lol:
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • 60 - 80 minimum ban. party dala fun ganna ba. no savings. only eat and spend the day
    :yes:

    රජයේ සේවකයො කොච්චර ඉන්නවද ඔය සොච්චං පඩිය ගන්න
    හැබැයි අවුරුදු 3 කට කලින් ඕකත් හොද පඩියක්

    දැං වැලේ වැල් නැති වෙලා තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    Mehema gemak gahanna puluwan bandapu nathi ekekta. Awuruddak masema gedarin kaala habena 60,000n Bitcoins aran danawa. ita passe BTC up weddi tikak tika wikunagena hambena profit ekenuth thawa BTC tikak dip weddi aran dada awurudu 10-15kin honda gemak gahanna puluwan.