මං අදුරන ගොඩක් උන් බැදලත් 60 -80 මට්ටමේ ජොබ් කරන්නෙ. උන්ට ෆීල්ඩ් එක මාරු කරන්න උවමනාවකුත් නෑ අමාරුයි අමාරුයි කිය කිය ඉන්නව.
මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන. දැනටනම් එච්චර නෑ
අප්‍රේල් වලට කලින් ගේම ගහනව කොහොමත්.
උබට කීයක් විතර ඕනද ඩ්රීම් ලයිෆ් එක ගෙවන්න. (කවුරු කොහොමකීවත් ඔතෙන්ට යනකන් කසාද බදින්නනම් එපා)
සිංහලුන්ට ජය!
පලි: බොන්ඩ වතුර ටිකක්වත් නැතිව මාසෙට ලක්ෂ 27පඩිය කියන ලොස් කබ්රාල්සුප් කැම්පේන් පොන්නයෙක් වෙන්නනම් එපා උබලා

කම්පැනියෙන් බලාගන්නවා ඔක්කොම වියදම් පඩිය එහෙමමයි .
සිගරට් එකක් බිව්වත් බිල කම්පැනි එක්පෙන්සස් දාන්නෙ.