යකෝ අවුරුදු 10ක් විතර හොයලා ඉතුරු ටික නිකන් ඉන්න පුලුවන්නේ...මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන.
යකෝ අවුරුදු 10ක් විතර හොයලා ඉතුරු ටික නිකන් ඉන්න පුලුවන්නේ...මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන.
1.5M a month kiyanne basic needs nemene ban. Uba oya kiyanne ubata specifically tailor made lifestyle ekak gananeමං අදුරන ගොඩක් උන් බැදලත් 60 -80 මට්ටමේ ජොබ් කරන්නෙ. උන්ට ෆීල්ඩ් එක මාරු කරන්න උවමනාවකුත් නෑ අමාරුයි අමාරුයි කිය කිය ඉන්නව.
මටනම් හරියට බැලුවොත් මාසෙට ලක්ෂ 15ක්වත් ඕන. දැනටනම් එච්චර නෑ
අප්‍රේල් වලට කලින් ගේම ගහනව කොහොමත්.
උබට කීයක් විතර ඕනද ඩ්රීම් ලයිෆ් එක ගෙවන්න. (කවුරු කොහොමකීවත් ඔතෙන්ට යනකන් කසාද බදින්නනම් එපා)
සිංහලුන්ට ජය!
පලි: බොන්ඩ වතුර ටිකක්වත් නැතිව මාසෙට ලක්ෂ 27පඩිය කියන ලොස් කබ්රාල්සුප් කැම්පේන් පොන්නයෙක් වෙන්නනම් එපා උබලා
I'll give you some advice. When you earn 1.5 mil per month you won't have time to travel around the world.Travel
Around the world
and also you will think 2M as the next target. this will never end.I'll give you some advice. When you earn 1.5 mil per month you won't have time to travel around the world.
ඔව් බං මේ හුකන්න මාව නැති කරල තියෙන්නෙ@AnuradhaRa කියලා රැවටිලා ඇතුලට ආවේ. උබ profile picඑක මාරු කරගනින්

60 - 80 minimum ban. party dala fun ganna ba. no savings. only eat and spend the day
