රුපියල්_1200_ක් දුන්න

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    රුපියල්_1200_ක් දුන්න

    අනේ අපේ දුප්පත් ර‍ජයේ සේවකයන්ට
    රුපියල් 1200 ක් දුන්න
    ඒ උත්තමයෝ දෙයියෝ බුදුන් රකිත්වා...
    එම්බල රජයේ සේවකය
    තොපට මොකට ලොකු ලොකු සැප

    දෙන දේ කාලා බලං ඉදල මැරිල පල..
    තොපට මොකට බෙන්ස් කාර්..
    උත්තමයන්ට පමණක් ඇත ඒ සැප..
    තොප මොක්කුද..?
    ඔබ වහන්සේලා වෙනුවෙන් අප දිවි දී
    බඩගින්දරේ සිටින්නෙමු !!
    සාදු සාදු සාදු

    ඉස්සුවේ -බුල්ටෝ කඩේ
     
    • Like
    Reactions: jeewantha05

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umba me benz car gana kiyanawa.
    rajaye buwalata padi wadi wenawa, wishramika watupak thiyenawa.
    yako paudgalika sewakayata mokuthma nane! (epf thama.)
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..

    අනේ අපේ දුප්පත් ර‍ජයේ සේවකයන්ට
    රුපියල් 1200 ක් දුන්න
    ඒ උත්තමයෝ දෙයියෝ බුදුන් රකිත්වා...
    එම්බල රජයේ සේවකය
    තොපට මොකට ලොකු ලොකු සැප

    දෙන දේ කාලා බලං ඉදල මැරිල පල..
    තොපට මොකට බෙන්ස් කාර්..
    උත්තමයන්ට පමණක් ඇත ඒ සැප..
    තොප මොක්කුද..?
    ඔබ වහන්සේලා වෙනුවෙන් අප දිවි දී
    බඩගින්දරේ සිටින්නෙමු !!
    සාදු සාදු සාදු

    ඉස්සුවේ -බුල්ටෝ කඩේ

    සාදු සාදු සාදු :angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    umba me benz car gana kiyanawa.
    rajaye buwalata padi wadi wenawa, wishramika watupak thiyenawa.
    yako paudgalika sewakayata mokuthma nane! (epf thama.)

    උබ සාපේක්ෂව බලපන් රජයේ අවුරුදු දහයක් දොළහක් වැඩ කරපු එකෙක්ගෙයි ප්‍රයිවට් එකෙක්ගේ පඩියේ වෙනස...

    ඒ වගේම රජයේ සේවකයෙකුට පඩි වැඩි වෙන්නේ බජට් එකකින් විතරයි , උන්ගේ ඉන්ක්රිමන්ට් එකක් අවුරුද්දකට 350 ක් වගේ , එවගේද පර්යිවට් සෙක්ටර් එකේ
    පර්ෆෝම් කළා කියල කවද්දවත් වැඩියෙන් පඩියක් නැහැ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම නම් කියන්නේ Private කරලා විශ්‍රාම ගන්න අවුරුදු 6,7 කට කලින් ආණ්ඩුවේ එකකට පනින්නයි. එතකොට විශ්‍රාම ගත්ත ගමන් pension එක ගන්න පුලුවන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය මහින්දයා මහම මහ බොරු කාරයෙක්..මතකද ඕකා කිව්වා දැන් අවුරුදු ගාණකට කලින් රජයේ සේවකයින්ගේ පඩිය රු 5000 කින් වැඩි කරනවා කියලා..ඕකගේ ඇට දෙකට හෙණ ගහන්න ඕන ඕකා කියන බොරු වලට..:angry:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නම් කියන්නේ Private කරලා විශ්‍රාම ගන්න අවුරුදු 6,7 කට කලින් ආණ්ඩුවේ එකකට පනින්නයි. එතකොට විශ්‍රාම ගත්ත ගමන් pension එක ගන්න පුලුවන්.

    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මහින්දයා මහම මහ බොරු කාරයෙක්..මතකද ඕකා කිව්වා දැන් අවුරුදු ගාණකට කලින් රජයේ සේවකයින්ගේ පඩිය රු 5000 කින් වැඩි කරනවා කියලා..ඕකගේ ඇට දෙකට හෙණ ගහන්න ඕන ඕකා කියන බොරු වලට..:angry:
    ඒකට නම් කෙලවුනේ අර ලාල් කාන්තලොක්කට පිං සිද්ද වෙන්න.........:dull::dull:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මම නම් කියන්නේ Private කරලා විශ්‍රාම ගන්න අවුරුදු 6,7 කට කලින් ආණ්ඩුවේ එකකට පනින්නයි. එතකොට විශ්‍රාම ගත්ත ගමන් pension එක ගන්න පුලුවන්.
    :lol::lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    විකියෝ ඔක්කොම හරි බන්. දැන් 2014 ජනාධිපතිවරණයෙදි ඡන්දේ දෙන්නේ කාටද බං ?

    පක්ශයක්වත් එක්තු කර ගන්න බැරුව කුරුදු පොලු වලින් නෙලා ගන්න අයටද කියන එක තමයි හිතා ගන්න බැරි :rolleyes:
    ඇයි බන් පොනිල්ටයි මංගලටයි තේරෙන්නේ නැත්තෙ, රටේ ජාතික බලවේගේ හැදිල තියෙන්නෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් කියන එක?හකීම්ලා බාහුලා සාලිලා දෙමල්ලු ඔක්කොම අනිත් පැත්තට ඉන්න වෙලාවේ මහින්ද දියුනුවේ සිංහල ඡන්ද වලින් බව?
    Channel4 එක ඉන්න වෙලාවේ අර ෆකබාහුටයි/සාලිටයි මානව හිමිකම් ප්‍රදර්ශනයක් තියන්න සිරිකොත දෙන්නෙ මොන අවලමාද :(.
    ඊලග channel 4 වීඩියෝ එක මොකක් උනත් ඒක ඡන්දෙකදි හොද කඩුවක් වෙනවා මහින්දට... සිරිකොතේ තියන පින්තූර පෙන්නලා රටට ගහනකොට....
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    විකියෝ ඔක්කොම හරි බන්. දැන් 2014 ජනාධිපතිවරණයෙදි ඡන්දේ දෙන්නේ කාටද බං ?

    පක්ශයක්වත් එක්තු කර ගන්න බැරුව කුරුදු පොලු වලින් නෙලා ගන්න අයටද කියන එක තමයි හිතා ගන්න බැරි :rolleyes:
    ඇයි බන් පොනිල්ටයි මංගලටයි තේරෙන්නේ නැත්තෙ, රටේ ජාතික බලවේගේ හැදිල තියෙන්නෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් කියන එක? Channel4 එක ඉන්න වෙලාවේ අර ෆකබාහුටයි/සාලිටයි මානව හිමිකම් ප්‍රදර්ශනයක් තියන්න සිරිකොත දෙන්නෙ මොන අවලමාද :(.
    ඔව් මචන් , පොනිලයාට මාසෙට මිලියන ගානක පඩියක් ආණ්ඩුවෙන් ගෙවනවා ඔය පුටුවේ ඉන්නවට, පක්ෂේ නොන්ඩි කරවාටයි, ඔයවගේ පොන්න විපක්ෂයන් රන් කරවාටයි
    මෙරටට මෙච්චර හෙනයක් ගහන එකට 90%ක් වග කියන්න ඕන ඔය අවලමා
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඔව් මචන් , පොනිලයාට මාසෙට මිලියන ගානක පඩියක් ආණ්ඩුවෙන් ගෙවනවා ඔය පුටුවේ ඉන්නවට, පක්ෂේ නොන්ඩි කරවාටයි, ඔයවගේ පොන්න විපක්ෂයන් රන් කරවාටයි
    මෙරටට මෙච්චර හෙනයක් ගහන එකට 90%ක් වග කියන්න ඕන ඔය අවලමා

    ඉතුරු 1/3 ත් බත් කන හරක්ම තමයි බං:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මම හුගක් වෙලාවට දැකල තියෙන දෙයක් තමයි, හැමෝම රනිල් ට බනින එක. රනිල් ගේ දුර්වල නායකත්වය unp එකේ පසුබෑමට හේතුවක් තමයි. අනිත් බරපතල හේතුව unp එකේ ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය විවේචනය කරණ කට්ටිය නම් හරි අඩුයි.
    ප්‍රතිපත්තිය කිව්වේ
    (1) රටේ ආරක්ෂාව
    (2) සුලුජතින්ට බලය බෙදාහැරීම
    (3) ආණ්ඩුවේ දේපල පුළුල් පෞගලීකරණය (ලාබ හෝ පාඩු ලබන)

    වගේ දේවල්. හැමදේම රනිල් පිට දාල ලිස්සල යනවා.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ආණ්ඩුව රජයේ සේවකයන් ඉවක් බවක් නැතිව බදවගත්තා. රටේ ආර්ථික හැකියාව අනුව, අවශතාවය අනුව බදවගත්තනම් කමක් නැහැ. උපදිදරින්ගේ පත්වීම් උදාහරණයක්. මේ නිසා ආණ්ඩුවේ රැකියා කරන ගණන ලක්ෂ 14 ? විතර. එතින් ඔය කට්ටියට පොඩි ගානකින් හරි වැඩි කරන එක ආර්ථික හැකියාව අනුව අමාරුයි:growl:. (ආණ්ඩුවේ අමර්තිවරුන්ට නම් මේක අදාල නැහැ:angry:) . රනිල් ගේ කලේ ආණ්ඩුවේ සේවකයන් සැහෙන පිරිසක් විශ්‍රාම යවල පුළුවන්තරම් පෞගලීකරණය කරන්න හැදුව. එක එක අන්තයක්.
     
    උබේ පංඩිත කම් ඔක්කොම හොදයි බං. ඔව්ව ඔක්කොම ලංකාවට ඇවිත් කිව්ව නම් තමයි වටින්නේ :rofl:
     
    • Like
    Reactions: WICKILEAKS

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    උබේ පංඩිත කම් ඔක්කොම හොදයි බං. ඔව්ව ඔක්කොම ලංකාවට ඇවිත් කිව්ව නම් තමයි වටින්නේ :rofl:

    උබට මොකටද බන් මගේ තොරතුරු?:rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    දැන් ඔන්න දවසකට රුපියල් 40 ගානෙ වැඩිපුර ලැබෙනව. ප්ලෙන් ටී එකයි බනිස් ගෙඩියයි කන්න පුලුවන් ඉන්ටවල් එකට. එල ආහ්

    :lol::lol::lol::lol: