රුපියල්_1200_ක් දුන්න
අනේ අපේ දුප්පත් රජයේ සේවකයන්ට
රුපියල් 1200 ක් දුන්න
ඒ උත්තමයෝ දෙයියෝ බුදුන් රකිත්වා...
එම්බල රජයේ සේවකය
තොපට මොකට ලොකු ලොකු සැප
දෙන දේ කාලා බලං ඉදල මැරිල පල..
තොපට මොකට බෙන්ස් කාර්..
උත්තමයන්ට පමණක් ඇත ඒ සැප..
තොප මොක්කුද..?
ඔබ වහන්සේලා වෙනුවෙන් අප දිවි දී
බඩගින්දරේ සිටින්නෙමු !!
සාදු සාදු සාදු
ඉස්සුවේ -බුල්ටෝ කඩේ
අනේ අපේ දුප්පත් රජයේ සේවකයන්ට
රුපියල් 1200 ක් දුන්න
ඒ උත්තමයෝ දෙයියෝ බුදුන් රකිත්වා...
එම්බල රජයේ සේවකය
තොපට මොකට ලොකු ලොකු සැප
දෙන දේ කාලා බලං ඉදල මැරිල පල..
තොපට මොකට බෙන්ස් කාර්..
උත්තමයන්ට පමණක් ඇත ඒ සැප..
තොප මොක්කුද..?
ඔබ වහන්සේලා වෙනුවෙන් අප දිවි දී
බඩගින්දරේ සිටින්නෙමු !!
සාදු සාදු සාදු
ඉස්සුවේ -බුල්ටෝ කඩේ




.
. (ආණ්ඩුවේ අමර්තිවරුන්ට නම් මේක අදාල නැහැ