රුපියලේ අගය තවත් පහතට

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    View attachment 119527

    Ai ban me yudde tibba kaetat wada $ eka passe negagena awe. danne neti nisa ahanne..
    ------ Post added on Apr 8, 2021 at 5:56 PM
    සංවර්ධනය කියමින් money printing
    දාරගත නොහැකි ප්‍රමාණයේ ණය ගැනීම..(ලෝන් ගන්න එක අවුලක් නෑ..ඒත් අරගෙන මොකද්ද කරන එක තමයි ප්‍රශ්නේ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විගනන දෙපාර්තමෙන්තුවවත් දන්නැ කිව්වානේ ණය ගාන. ඉතින් හිතාගත්තැකිනේ රට තියන තැන

    USD/LKR කරන වෙලාවෙත් IELTS වලට පාඩම් කරපල්ලා
    නෑත්නම් ඉතින් චීන භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒ අස්සෙම ජුන්ඩාත් ලොකු කරගත්තා නම් චීන ගෑනියෙක් අල්ලගෙන චීන පුරවෑසි කම ගන්න තිබ්බා
     
    • Like
    Reactions: emoji diaries

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    යුද්ධෙන් පස්සෙනේ බන් අපි ණය ගත්තේ... යුද්ධේ ඉවරවෙනකොටම චීනා රෙඩි වෙලා හිටියේ මම හිතන්නේ. ණය ගත්තට අවුලක් නෑ. ගත්ත ණය කොහාටද ගියේ කියන එක අනුව තමා රුපියල තියෙන තෑන තීරනය වෙන්නේ
    විගනන දෙපාර්තමෙන්තුවවත් දන්නැ කිව්වානේ ණය ගාන. ඉතින් හිතාගත්තැකිනේ රට තියන තැන

    USD/LKR කරන වෙලාවෙත් IELTS වලට පාඩම් කරපල්ලා
    USD tikak tiyenawa giya mase salary eka withdraw karanna kiyala beluwe. Mul kale attatama Rs 90 ganan walata tibbe. hebei ithin $ eka wedi unata living cost ekakt tikak wedi den
     
    • Like
    Reactions: malakadss

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    USD tikak tiyenawa giya mase salary eka withdraw karanna kiyala beluwe. Mul kale attatama Rs 90 ganan walata tibbe. hebei ithin $ eka wedi unata living cost ekakt tikak wedi den
    ඒක කොහොමත් වෙනවා. ඒක තමා අවප්‍රමාණ වෙනවා කියන්නේ. අනික මුන් පිස්සෝ වගෙ සල්ලි අච්චු ගහන එකෙන් කොහමොත් තව උද්දමනය නගිනවා



    210-220 range ekata ewi May wage wenakota


    Import dunnoth nam me year ekama 250 ta yawi. paw bung lankwe minissu
    500 යනවා 2025/2026 වෙද්දි
    ------ Post added on Apr 8, 2021 at 7:25 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    Tourism goda giyoth port city eka goda dagattoth oka wenas wei

    චිනාගේ පෝට් සිටිය රන් වෙන්න ගද්දි උන් අපිට එකෙන් වාසියක් ගන්න ඉඩදෙයි කියලා උබ හිතනවාද?
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    yudde thama tibboth thama oya rupiyala berila athi, politicians la path karan one tharam salli nayata aran commis aran rata winasa kara. loku building loku parawal kannada? mahindata wathkamak hatiata one nan dollar milliona keepayak tiyenna athi, e unata denata wathkamak tiyenawalu 14 billiona $?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    1321-original.jpg


    මේ ඉන්දියාවේ බ්‍රෝ අපේ නෙමෙයි




















































    කියල හිතහදා ගනිල්ලා... :lol: