රුපියලේ වංශ කථාව ඉවර කරලා Sri Lankan Dollar එකකට මාරු උනොත් මොකද? Sri Lankan ඩොලර් එක පෙග් කරොත් USD ඒකත් එක්ක අපි ගොඩ යන්න පුළුවන් වෙයි
රුපියල අපිට හම්බ උණේ ඉන්දියාව නිසා
රුපියල අපිට හම්බ උණේ ඉන්දියාව නිසා
වැඩේ අල්ලගත්තට පස්සෙ අපිට හුකවල ගනී ලන්කාවෙ ඉන්න අයියල ටික.ඊට වඩා හොඳ නැද්ද අපි එකිනෙකා ක්‍රිප්ටෝ ගැන දැනුවත් කරලා ක්‍රිප්ටෝ වලට මිනිස්සු බිස්නස් කරන අය හුරු කරගෙන රුපියලට හුකවල ගන්න එක? එතකොට නිකන්ම goverment එක වැහෙනවා
ශ්‍රී ලංකන් ඩොලර් අච්චු ගහල සංචිත වලට දාන්න බැරිද.පෙග් කරන්න කෝ සන්චිත
පේග් කරන්න ඩොලර් සංචිත අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ද බං?පෙග් කරන්න කෝ සන්චිත
වැඩේ අල්ලගත්තට පස්සෙ අපිට හුකවල ගනී ලන්කාවෙ ඉන්න අයියල ටික.
------ Post added on Jun 5, 2022 at 10:21 AM
ow... but dan karanne outflow eka nodi inflow eka allan inna eka.. ekai banks wala oya kiyana rates walata denne naththeපේග් කරන්න ඩොලර් සංචිත අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ද බං?![]()
ඊට වඩා ලෙසියි මයිනවයි කපුටවයි කකුල් දෙකෙන් අල්ලල හොලවන එක. සට සට ගාල ඩොලර් වැටෙයිශ්රී ලංකන් ඩොලර් අච්චු ගහල සංචිත වලට දාන්න බැරිද.
ඔව් නැත්තන් සී ලන්කන් ඩොලර් ඉල්ලද්දි අච්චු ගහල දුන්නොත් ආයෙ ඒකටත් මේකම තමා වෙන්නෙ.පේග් කරන්න ඩොලර් සංචිත අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ද බං?![]()
උන් ඩොලර් වෙන වෙන assets වල ආයෝජනය කරල ඇත්තෙ බං. එහෙම ලේසියෙන් හම්බ වෙයි කියල මමනම් හිතන්නෙ නැහැඊට වඩා ලෙසියි මයිනවයි කපුටවයි කකුල් දෙකෙන් අල්ලල හොලවන එක. සට සට ගාල ඩොලර් වැටෙයි
හරි බං උබම කියපං උබට කවුරු ගෙවීමක් කරොත් USD වෙනුවට ඔය කියන ලංකා ඩොලර් එකෙන් කරොත් කැමතිද?බහමාස් ඩොලර් එක සමානයි ඇමරිකන් ඩොලර් එකට.
බෲනායි ඩොලර් එක සමානයි සිංගප්පූරු ඩොලර් එකට.
yes. Namal is a whale on crypto market.උන් ඩොලර් වෙන වෙන assets වල ආයෝජනය කරල ඇත්තෙ බං. එහෙම ලේසියෙන් හම්බ වෙයි කියල මමනම් හිතන්නෙ නැහැ
අනවශ්‍ය විදියට අච්චු ගහනවා නම් මොන මුදල් ඒකකය ගෙනාවත් වැඩක් නැහැ .ඔව් නැත්තන් සී ලන්කන් ඩොලර් ඉල්ලද්දි අච්චු ගහල දුන්නොත් ආයෙ ඒකටත් මේකම තමා වෙන්නෙ.
පුළුවන් රත්තරන් ගේ method එකට අනුව. ඩොලර් හුව මාරු වෙනවා නම්ශ්‍රී ලංකන් ඩොලර් අච්චු ගහල සංචිත වලට දාන්න බැරිද.
මොකක්ද ඒ මෙතඩ් එකපුළුවන් රත්තරන් ගේ method එකට අනුව. ඩොලර් හුව මාරු වෙනවා නම්
කැමතියි බං . ඕනෙම වෙලාවක ඩොලර් වලට මාරු කරගන්න පුළුවන් නිසාහරි බං උබම කියපං උබට කවුරු ගෙවීමක් කරොත් USD වෙනුවට ඔය කියන ලංකා ඩොලර් එකෙන් කරොත් කැමතිද?