රුපියල ඉවරකරලා දාමුද?

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුපියලේ වංශ කථාව ඉවර කරලා Sri Lankan Dollar එකකට මාරු උනොත් මොකද? Sri Lankan ඩොලර් එක පෙග් කරොත් USD ඒකත් එක්ක අපි ගොඩ යන්න පුළුවන් වෙයි

    2017-02-07T120000Z_1523938213_RC139D622FF0_RTRMADP_3_SRI-LANKA-ECONOMY-RATES.jpg

    රුපියල අපිට හම්බ උණේ ඉන්දියාව නිසා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඊට වඩා හොඳ නැද්ද අපි එකිනෙකා ක්‍රිප්ටෝ ගැන දැනුවත් කරලා ක්‍රිප්ටෝ වලට මිනිස්සු බිස්නස් කරන අය හුරු කරගෙන රුපියලට හුකවල ගන්න එක? එතකොට නිකන්ම goverment එක වැහෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    පෙග් කරන්න කෝ සන්චිත

    ඊට වඩා හොඳ නැද්ද අපි එකිනෙකා ක්‍රිප්ටෝ ගැන දැනුවත් කරලා ක්‍රිප්ටෝ වලට මිනිස්සු බිස්නස් කරන අය හුරු කරගෙන රුපියලට හුකවල ගන්න එක? එතකොට නිකන්ම goverment එක වැහෙනවා
    වැඩේ අල්ලගත්තට පස්සෙ අපිට හුකවල ගනී ලන්කාවෙ ඉන්න අයියල ටික.
    ------ Post added on Jun 5, 2022 at 10:21 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    කබ්බ අල්ලන් හිටියෙ නැත්නම් පෙග් කරන්න තිබ්බ ගුපියො
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පෙග් කරන්න කෝ සන්චිත

    වැඩේ අල්ලගත්තට පස්සෙ අපිට හුකවල ගනී ලන්කාවෙ ඉන්න අයියල ටික.
    ------ Post added on Jun 5, 2022 at 10:21 AM
    පේග් කරන්න ඩොලර් සංචිත අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ද බං?🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    ශ්‍රී ලංකන් ඩොලර් අච්චු ගහල සංචිත වලට දාන්න බැරිද.
    ඊට වඩා ලෙසියි මයිනවයි කපුටවයි කකුල් දෙකෙන් අල්ලල හොලවන එක. සට සට ගාල ඩොලර් වැටෙයි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    බහමාස් ඩොලර් එක සමානයි ඇමරිකන් ඩොලර් එකට.

    බෲනායි ඩොලර් එක සමානයි සිංගප්පූරු ඩොලර් එකට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    පේග් කරන්න ඩොලර් සංචිත අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ද බං?🤔
    ඔව් නැත්තන් සී ලන්කන් ඩොලර් ඉල්ලද්දි අච්චු ගහල දුන්නොත් ආයෙ ඒකටත් මේකම තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: magix

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    ඊට වඩා ලෙසියි මයිනවයි කපුටවයි කකුල් දෙකෙන් අල්ලල හොලවන එක. සට සට ගාල ඩොලර් වැටෙයි
    උන් ඩොලර් වෙන වෙන assets වල ආයෝජනය කරල ඇත්තෙ බං. එහෙම ලේසියෙන් හම්බ වෙයි කියල මමනම් හිතන්නෙ නැහැ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බහමාස් ඩොලර් එක සමානයි ඇමරිකන් ඩොලර් එකට.

    බෲනායි ඩොලර් එක සමානයි සිංගප්පූරු ඩොලර් එකට.
    හරි බං උබම කියපං උබට කවුරු ගෙවීමක් කරොත් USD වෙනුවට ඔය කියන ලංකා ඩොලර් එකෙන් කරොත් කැමතිද?
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව් නැත්තන් සී ලන්කන් ඩොලර් ඉල්ලද්දි අච්චු ගහල දුන්නොත් ආයෙ ඒකටත් මේකම තමා වෙන්නෙ.
    අනවශ්‍ය විදියට අච්චු ගහනවා නම් මොන මුදල් ඒකකය ගෙනාවත් වැඩක් නැහැ .
    රුපියල් අච්චු ගහලා ඒවගෙන් ඩොලර් ගත්ත නිසා නේ මේ ටික උණේ .
     
    • Like
    Reactions: kevin_levin

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Ohoma karanna circulation eke thiyena okkoma rupiyal walata galapenna e exchange rate ekata fix karanna dollar reserve ekak thiyenna oni.
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හරි බං උබම කියපං උබට කවුරු ගෙවීමක් කරොත් USD වෙනුවට ඔය කියන ලංකා ඩොලර් එකෙන් කරොත් කැමතිද?
    කැමතියි බං . ඕනෙම වෙලාවක ඩොලර් වලට මාරු කරගන්න පුළුවන් නිසා