රුපියල ඉවරකරලා දාමුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,328
    113
    අනවශ්‍ය විදියට අච්චු ගහනවා නම් මොන මුදල් ඒකකය ගෙනාවත් වැඩක් නැහැ .
    රුපියල් අච්චු ගහලා ඒවගෙන් ඩොලර් ගත්ත නිසා නේ මේ ටික උණේ .
    පෙග් කරොත් එහෙම හිතුන හිතුන වෙලාවට අච්චු ගහන්න බෑ.

    කන්ට්‍රොල් එක ලෙෆ්ට් උනොත් වෙන කෙලිය දැනගන්න මේක බලන්න

    • Like
    Reactions: magix

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    kisi terumak nethi wedak neh.
    ex: salary 360,000LKR
    USD walin 360USD

    pan gediya
    lkr: 170
    usd: 0.47USD

    currency name eka wenas unata, value eka wenas wenne ne. anika USD state currency eka karanna be, eka USA wala currency eka. karanna puluwan one nam Sri Lankan Dollar kiyala similar value ekakin currency ekak danna, eth name eka wenas wena eka witharai wenne
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    ඔව් ඔය කියලා තියන දෙය ඇත්ත බං . රුපියල් ඉස්සර ගොඩක් රටවල් වලින් පිළිගත්තා ඒත් දැන් කිසිම රටකින් රුපියල් දීලා ඒ රටවල් වල සල්ලි අපිට ගන්න බැහැ.
    මොකද රුපියල අගය අවප්‍රමාණය වෙන නිසා .

    අපි අලුත් මුදල් ඒකකයක් හදලා Peg කරොත් මේ ප්‍රශ්නය මග හැරිලා යනවා.

    EU එක උණත් ඒ රටවල් වල මුදල් ඒකක අත ඇරලා යූරෝ එකට මාරු උණේ USD එක නිසා කෙලවෙනවා බව දැන ගෙන නේ
     
    • Haha
    Reactions: tha123

    AnuradhaRa

    Well-known member
  • ඒකත් සල්ලි අච්චු ගහනව වගේ වැඩක් කියලයි මටනං හිතෙන්නෙ
    දැං ඉතිං කරන්න තියෙන්නෙ රට ඇමරිකාවට හරි චීනෙට හරි විකුණල ඒ රටේ මුදල් ඒකකය පාවිච්චි කරන එක :lol:
    ඊට පස්සෙ අපි සිරිලංකාව නෙමේ Sri Lanka State of America
     
    AnuradhaRa

    Well-known member
  • ශ්‍රීලංකාව දුප්පත් වුණාට පෘතුවිය පෝසත් නෙ
    ඉතිං අපි ඉන්නෙත් පෘතුවියෙනෙ
    ඔන්න ඔහෙ ලංකාව විකුණල දාමු බං
    පෙග් කරන්නයි පුක් කරන්නයි ඔව හරියන්නෙ නෑ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොහෙන්ද පුළුවන්?
    බෲනායි ඩොලර් ගත්තෝ ත් ඕනෙම රටකින් සිංගප්පූරු ඩොලර් එකට සමාන ගානක් ගෙවනවා .
    බහමාස් ඩොලර් එකට ඕනෙම Exchange එකකින් USD එකේ ගාන ගෙවනවා
     
    AnuradhaRa

    Well-known member
  • බෲනායි ඩොලර් ගත්තෝ ත් ඕනෙම රටකින් සිංගප්පූරු ඩොලර් එකට සමාන ගානක් ගෙවනවා .
    බහමාස් ඩොලර් එකට ඕනෙම Exchange එකකින් USD එකේ ගාන ගෙවනවා
    ඒ මචං ඩොලර් හින්ද නෙමෙයි
    ඒ රටේ මුදලෙ වටිනකාම වැඩි හින්දයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බෲනායි ඩොලර් ගත්තෝ ත් ඕනෙම රටකින් සිංගප්පූරු ඩොලර් එකට සමාන ගානක් ගෙවනවා .
    බහමාස් ඩොලර් එකට ඕනෙම Exchange එකකින් USD එකේ ගාන ගෙවනවා
    ඒ ඕනෑම එක්ෂ්චේන්ජ් අතර පලවෙනි එක අදාල රටේ රෙසර්ව් බෑන්ක් එක වෙන්න ඕනනෙ. අපේ රටේ නං මහ බැංකුව. ඉතින් කෝ ඒකෙ මාරු කරලා දෙන්න USD🙃?
     
    • Like
    Reactions: magix

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    Sri lankan රුපියල් පෙග් වෙන්නේ ඉන්දියන් රුපියල් වලට තමයි..උබලා හිතන්නේ උන් ක්‍රෙඩිට් ලයින් දි දී සේලයින් දෙන්නේ පුක කහනවට කියලා.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Sri lankan රුපියල් පෙග් වෙන්නේ ඉන්දියන් රුපියල් වලට තමයි..උබලා හිතන්නේ උන් ක්‍රෙඩිට් ලයින් දි දී සේලයින් දෙන්නේ පුක කහනවට කියලා.
    හැබැයි ඒක හොඳ ඔප්ෂන් එකක් දැනට. උන් සප් එක දෙනවනම්
     
    • Like
    Reactions: magix and Kodiya97

    AnuradhaRa

    Well-known member
  • Sri lankan රුපියල් පෙග් වෙන්නේ ඉන්දියන් රුපියල් වලට තමයි..උබලා හිතන්නේ උන් ක්‍රෙඩිට් ලයින් දි දී සේලයින් දෙන්නේ පුක කහනවට කියලා.
    පුක කහනවට වෙන්න බෑ :yes:
    පණු බේත් දීල තියෙන්නෙ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒ ඕනෑම එක්ෂ්චේන්ජ් අතර පලවෙනි එක අදාල රටේ රෙසර්ව් බෑන්ක් එක වෙන්න ඕනනෙ. අපේ රටේ නං මහ බැංකුව. ඉතින් කෝ ඒකෙ මාරු කරලා දෙන්න USD🙃?
    ඔව් නේද🤭
    USD වලට මාරු උනොත් ඔන්ලයින් අවුල්
     
    • Like
    Reactions: kevin_levin

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මොකද පොන්නයාට ප්‍රස්තාර දාන්න බැරිද දැන්? සති දෙකකට කලින් 132% යි කිව්වා. ලිය සතියෙ 120% යි කිව්වා. දැන් 113% යිලු. නැට්ට පුකේ ගහගෙන බහිනවා නේද? යකෝ සති දෙකකට 20% ක් inflation අඩු වුණා කියන්නෙ තව මොන කතාද? ප්‍රස්තාරය දා ගන්න කොන්ද පණ නෑ පොන්නයාට. හිතපන් ලුණු ඇඹුල් ඇතිව පොන්නයාට කියලා දෙන්නම්. 👍

    Last edited:
    • Haha
    Reactions: sleeping_fox

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    kisi terumak nethi wedak neh.
    ex: salary 360,000LKR
    USD walin 360USD

    pan gediya
    lkr: 170
    usd: 0.47USD

    currency name eka wenas unata, value eka wenas wenne ne. anika USD state currency eka karanna be, eka USA wala currency eka. karanna puluwan one nam Sri Lankan Dollar kiyala similar value ekakin currency ekak danna, eth name eka wenas wena eka witharai wenne
    mma type krnn kmmli nisa thread ek close krnn yddii mt kynn one una eka uba kiyla...:lol: ratatama galapena mahajanathawak inne:lol: