සීනි වගේ රුපියලත් හැංගුවොත් රුපියලේ අගය වැඩිවෙයි නේද? එහෙම කරල ඩොලර් එකේ අගයට වඩා අපිට යන්න බැරිද?

හොරට ඩොලර් ටිකක් ගහමු ලේසියි එකයි...සීනි වගේ රුපියලත් හැංගුවොත් රුපියලේ අගය වැඩිවෙයි නේද? එහෙම කරල ඩොලර් එකේ අගයට වඩා අපිට යන්න බැරිද?
උඹ මොළ හතාණෝ ගේ පුතාණෝද?සීනි වගේ රුපියලත් හැංගුවොත් රුපියලේ අගය වැඩිවෙයි නේද? එහෙම කරල ඩොලර් එකේ අගයට වඩා අපිට යන්න බැරිද?
මුං ඇමරිකාවත් බංකොලොත් කරල නවතින්නෙලංකාවේ හුපියල දැන් නවත්තලා ඩොලර් ගහන්න ඕනේ. කොහොමද ගැම්ම කඩේට ගිහින් සීනි කිලෝ එකක් සම්බා කිලෝ එකක් ගන්න ඩොලර් එකේ කොලයක් මුදලාලිට දෙනකොට?