රුපියල නග්ගමු

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    සීනි වගේ රුපියලත් හැංගුවොත් රුපියලේ අගය වැඩිවෙයි නේද? එහෙම කරල ඩොලර් එකේ අගයට වඩා අපිට යන්න බැරිද?
    හොරට ඩොලර් ටිකක් ගහමු ලේසියි එකයි...
    එක්කෝ ඩොලර් එකත් වැටෙයි 1USD= 1 LKR වෙන්න .
    එක්කෝ බයිඩන් ගහයි මොකද උනේ කියලා හොයාගන්න බැරි වෙන්න, ලංකාව නෑ ඊටපස්සේ.,
    නැත්තම් ලෝකෙම පෝසත් අපි වෙයි.
    කොහොම කලත් එතකොට අපි තමා හොදටෝම කලේ........................
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ හුපියල දැන් නවත්තලා ඩොලර් ගහන්න ඕනේ. කොහොමද ගැම්ම කඩේට ගිහින් සීනි කිලෝ එකක් සම්බා කිලෝ එකක් ගන්න ඩොලර් එකේ කොලයක් මුදලාලිට දෙනකොට?
     
    • Like
    Reactions: TNHM and wqe123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවේ හුපියල දැන් නවත්තලා ඩොලර් ගහන්න ඕනේ. කොහොමද ගැම්ම කඩේට ගිහින් සීනි කිලෝ එකක් සම්බා කිලෝ එකක් ගන්න ඩොලර් එකේ කොලයක් මුදලාලිට දෙනකොට?
    මුං ඇමරිකාවත් බංකොලොත් කරල නවතින්නෙ :lol:
     
    • Like
    • Haha
    Reactions: TNHM and Gemba98

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    chris-tucker-hide-money (1).gif
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hi @visalbro,

    On behalf of @hichchiputha and entire EBUSE team, I would like to invite you to join with our Intelligence Department.
    With help of intelligent, valuable people like you, EBUSE could reach to the highest level in Global Intelligence Services.
    And also you'll get a golden opportunity to gain World Class Work Experience in Intelligence Services field.
    Minimum Salary for EBUSE Intel. Dept. agent is 18 Chickens and 3 Goats per month. based on your performance, you can easily get 25 Chickens and 5 Goats or more per month.

    We're waiting to hear from you soon.

    Proud EBUSEan,
    Indika B.