wren komlo thva masekin me thread ekt haadaටොයි ජෙප්පො හූ...බලන් හිටියේ ඩොලර් ඵක 250 වෙලා රට බංකොලොත් වෙනකන්...පර බල්ලො.
wren komlo thva masekin me thread ekt haada![]()
e aadare nedතව මාසෙකින් රුපියල තව නඟිනවා..චීනේ අපිට උදව් කරනවා තමා..කොහොමහරි වැඩේ වෙනවනේ..
ඒ කොහොමද නැවේ එන්න කල් යනවනේ ..චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්
(රන්ජන් කස්තුරි)
චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්රදානය කර තිබේ.
එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි.
සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.
එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.
e aadare ned![]()
ehema qynn epaa ape sir USA okචීනෙ උදව් නොකර හිඟන අැමරිකාව උදව් කරන්නද?උන්ටත් කෙලවෙලා ඉන්නෙ දැන්..අනික පුළුවන් වුනත් දියුණු වෙන රටකට සතයක්වත් නිකන් දෙන උන්ද ඕකුන්..මහ කුණු පෙරේත හැත්තක්..
Kiribath kanna wenawa aith.ටොයි ජෙප්පො හූ...බලන් හිටියේ ඩොලර් ඵක 250 වෙලා රට බංකොලොත් වෙනකන්...පර බල්ලො.
නෑ මේ නම් ඒක නිසා වෙන්න ඕන. එකපාර රුපියල් 10කින් විතර බහින්න බෑ එහෙම දෙයක් සිද්ධ නොවෙන්න.Oya Eka Nisa Newwyi import naethi nisa.Thawama oya dolar lankawata hambawelath naha ne