රුපියල වාර්තාගත අන්දමට පහල වැටෙයි!! තවත් ජ&#35

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රුපියල වාර්තාගත අන්දමට පහල වැටෙයි!! තවත් ජ&#35

    මෙසේ රුපියල කඩාවැටීමට හේතුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හෝ අපනයන වර්ධනයේ අඩුපාඩුවක් හෝ ආර්ථික කළමණාකරණයේ අඩුපාඩුවක් නොව තනිකරම අන්තර්ජාතික සුද්දන්ගේ කුමණ්ත්‍රණයකි.

    ඩොලර් සංචිතය හිස්කරමින් බලෙන් රුපියල වැඩි අගයක තබාගැනීම, තනිකරම ඉරානයෙන් පමණක් තෙල් මිලට ගැනීම, රටේ සමස්ත ජනතාවම විවිධ බදුවලට යටකරමින් හූරා කමින් ලබාගන්නා ජාතික ආදායම දැයට කිරුළ, කොළඹ කාර් රේස්, ගල ඇති වරාය වැනි, වැඩනොකරන නොරොච්චෝලෙ බලාගාරය වැනි ඉතා පලදායක සංවර්ධන කටයුතුවලට යෙදවීම නිසා අපේ ආර්ථිකය ආසියාවේ ආස්චර්යය බවට පත්වෙමින් තිබුනේ ශබ්දයේ වේගයටත් වඩා වේගයෙනි

    මෙය ඉවසිය නොහැකිවුනු ඇමරිකාව ප්‍රමුඛ පර සුද්දන් තිරය පිටුපස හිඳගෙන කරන ලද කුමණ්ත්‍රණයක් නිසා රුපියල මෙසේ කඩා වැටී පැට්‍රොල්, ඩීසල් හා භූමිතෙල් අහස උසට නග්ගවන්නට සිදුවුනු බව දුක්මුසුව ප්‍රකාශ කොට සිටිමු.

    මේ කුමණ්ත්‍රණ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පහත සඳහන් ප්‍රගතිශීලී පියවර කිහිපය ගන්නා ලෙස අපි රජයෙන් ඉතා ඕනැකමින් ඉල්ල සිටිමු..

    1] කොළඹට, නුවරට, අනුරාධපුරයට හා බිංතැන්නට තව කාර් රේස් සංදර්ශන පැවැත්වීම. සංදර්ශණවලදී ලයිසන් නැතිව මත්පැන් විකිණීම, එම එලිපිට පේමන්ට් වල ගණිකාවෘත්තියට විවෘතව ඉඩදීම වැනි ජනහිතකාමී පියවර ගත යුතුය.

    2] ගිණි පොලියට ලොකු ණය ගොඩක් ගෙන ඔලුවිල් වරාය, කන්කසන්තුරේ වරාය, මන්නාරම වරාය වැනි තවත් දැවැන්ත වරායවල් තුනක්වත් කඩිනමින් තනා ඒවායේ වතුර පිරවීම සඳහා එක වරායකට උත්සව දෙක බැගින් දැවැන්ත කානිවල් 6ක් වහා පැවැත්විය යුතු අතර එම වරායවල් "ඔලුවිල් මහින්ද රාජපක්ශ වරාය, කන්කසන්තුරේ මහින්ද රාජපක්ශ වරාය, මන්නාරම මහින්ද රාජපක්ශ වරාය" ලෙස නම්කල යුතුය.

    3] EPF ETF වල සියලුම මුදල් කොටස්වෙලඳපොලේ ආයෝජනයකොට පවුලට හිතවත් කිහිපදෙනෙකුට ලොකු ප්‍රොෆිට්ද ජනතාවට ලොකු ලොස් ද ලැබෙන ලෙස එම මුදල් පලදායක ලෙස ආයෝජනය කල යුතුය.

    4] පුලුවන් තරම් බදු වැඩිකල යුතුය - බලු බද්ද, කක්කුස්සි බද්ද, කුස්සි බද්ද, ඇඟ බද්ද, ඉස්පිරිතාලෙන් නොමිනේ බේත් ගන්නා විට ගෙවිය යුතු බද්ද, නොමිලේ අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුගේම දෙමව්පියන් ගෙවිය යුතු ඉස්කෝල බද්ද වැනි බදු පටවා රජයේ ආදායම තරකරගත යුතුය.

    5] සඳුදා බදාදා සිකුරාදා පිටරටින් ආනයනය කරන බඩු විකිණීම තහනම් කල යුතුය. (විදෙස් මුදල් ඉතිරිකරගැනීමේ ප්‍රගති ශීලී පියවර )

    6] අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, ඉරිදා පෞද්ගලික වාහන ධාවනය තහනම් කිරීම. (ඉන්ධන ඉතිරිකරගැනීමේ ප්‍රගතිශීලී පියවර ) - මෙම තහනම ආණ්ඩුපක්ශයේ දේශපාලකයින්ට, මැරයින්ට, පාතාලයින්ට, ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනා බිස්නස් කාරයින්ට අදාල නොවිය යුතුය.

    තව ප්‍රගතිසීලී පියවර රැසක් යෝජනා කරන්නට පුලුවන. ගමේ ග්‍රාම නිළධරී කාර්යාලය, සමුර්ධි කාර්යාලය, ප්ලාතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැනි වැදගත් කාර්යාල සියල්ල ලඟම හමුදා කඳවුරට ගෙනයාමද ඉතා ප්‍රගතිශීලි පියවරකි.
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මා එම යෝජනා ස්ථීර කරමි
    clapping.gif

    Sep 12, 2011
    884
    120
    0
    යෞවන ප්‍රගතිශීලී තරුණියන් පුළු පුළුවන් හැටියේ තමන්ගේ උඩුකය නිරුවත් චායාරුප හෝ නිරුවත් චායාරූප පිටරට වෙබ් අඩවි වල පල කොට ඒවා විකුණා ලංකාවට ජාතික ආදායම ගෙන්විය යුතුය.

    රටේ සෑම ප්‍රගතිශීලි පිරිමියෙකුම තමන්ගේ ශුක්‍රානු කුප්පියකට එකතු කර පිට රටවල් වලට විකිණීමේ වැඩපිළිවෙලක් සකස්කළ යුතුයි. එමගින් අපේ රටට ආදායමක් ද එයි.

    රටේ සියලු ප්‍රගතිශීලි ජනතාව තමන්ගේ අසුචි එකතු කර පොහොර සෑදිය යුතුයි. ඉන පසුව එම පොහොර එළවලු වගාවට යොදා ගත හැකිය. ඒවා පිටරට වලට ද යැවිය හැකිය.

    රටේ සියලු ප්‍රගතිශීලි ජනතාව බෝතල් වලට මූත්‍රා කොට, ඒවාට අසූචි ද මඳ පමණින් එකතු කොට ඒවා අපට කෙනෙහිලි කම් කරන ඇමරිකාව වැනි රටවල් වලට ශක්ති ජනක පානයක් සේ යැවිය යුතුය.

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    මහ නිළමේ;12136253 said:
    යෞවන ප්‍රගතිශීලී තරුණියන් පුළු පුළුවන් හැටියේ තමන්ගේ උඩුකය නිරුවත් චායාරුප හෝ නිරුවත් චායාරූප පිටරට වෙබ් අඩවි වල පල කොට ඒවා විකුණා ලංකාවට ජාතික ආදායම ගෙන්විය යුතුය.

    රටේ සෑම ප්‍රගතිශීලි පිරිමියෙකුම තමන්ගේ ශුක්‍රානු කුප්පියකට එකතු කර පිට රටවල් වලට විකිණීමේ වැඩපිළිවෙලක් සකස්කළ යුතුයි. එමගින් අපේ රටට ආදායමක් ද එයි.

    රටේ සියලු ප්‍රගතිශීලි ජනතාව තමන්ගේ අසුචි එකතු කර පොහොර සෑදිය යුතුයි. ඉන පසුව එම පොහොර එළවලු වගාවට යොදා ගත හැකිය. ඒවා පිටරට වලට ද යැවිය හැකිය.

    රටේ සියලු ප්‍රගතිශීලි ජනතාව බෝතල් වලට මූත්‍රා කොට, ඒවාට අසූචි ද මඳ පමණින් එකතු කොට ඒවා අපට කෙනෙහිලි කම් කරන ඇමරිකාව වැනි රටවල් වලට ශක්ති ජනක පානයක් සේ යැවිය යුතුය.

    :yes::yes::rofl::rofl::D:D:P:P