එහෙමත් කරන අය ඇති. Lkr ඕන අය මෙහෙම කරනව ඇති.ඒක හරි බන් මම අහන්නේ usdt අවූලකට Skrill එකට dollars විදිහට exchange කරගන්නේ නැතුව ඇයි උන් අඩුවට usdt ටික lkr වලට convert කරන්නේ..?![]()
එහෙමත් කරන අය ඇති. Lkr ඕන අය මෙහෙම කරනව ඇති.ඒක හරි බන් මම අහන්නේ usdt අවූලකට Skrill එකට dollars විදිහට exchange කරගන්නේ නැතුව ඇයි උන් අඩුවට usdt ටික lkr වලට convert කරන්නේ..?![]()
තොට වඩා indrajith හොඳයි..itin araka thamai hethuwa... ubala kamathida dada gewanta? $ wadi lankawe...
$ nawu awilla rata wate nawaththan innawa... penne nadda? apen $ ganta... apen $ ganta... nathnam api yanne na kiyala...
thel nawu gana nemei kiwwe...

Peer-to-peer බං. සිංහලෙන් කිව්වොත් binance එකේනම් lkr->usdt convert කරන විදිහ. And vise versap2p kiyanne mokakda
මචන් උබේ estimate එක අනූව ඩොලර් එක අඩුම රේට් එකක සෙට්ල් වෙන්නෙ කවද විතරදහායි, වෙච්ච දේ ගැන මම එහෙම පිටින්ම thread එකක් දැම්මා. සරලව කිව්වොත් මේ තෙල් දිගටම එන්න පටන් අරන් නිසා පෝලිම් අඩු වෙන කාලේ. පෝලිමේ ඉඳලා තෙල් කෑන් විකුණන හැත්ත ඉස්සරහට තව තෙල් හිඟ වෙනවා මේක ගනින් කියලා විකුණන්න හදනවා. රැවටෙන්න එපා. රුපියල හරි අගය (මොළේ අැති එකෙක් ඩොලරය වැඩි වෙද්දි fix එක වැඩි කරගෙන ගියා නම් තියෙන අගය = 290-300) දක්වා settle වෙන එක අනිවාර්යයෙන්ම වෙනවා.
Crypto සීන් එක අමතර කොටසක් විතරයි. ඕක තාම හරියට දැනෙන්න අරන් නෑ ලංකාවට. Crypto ගැන open information නැති නිසා හරියටම exposure එක මෙච්චරයි කියන්න බෑ. හැබැයි ඉස්සරහට ඕකෙනුත් downward pressure අනිවාර්යයෙන්ම එනවා. එහෙම වුණොත් මම බ්‍රහස්පතින්දා කිව්වා වගේ 250-260 ටම වැටෙන්නත් බැරි නෑ. දැක්කෙ නැත්නම් ගිහින් කියවලා බලහන්. මේං.
https://elakiri.com/threads/2049118/
හොඳ වෙලාවට ආවෙ.හායි, වෙච්ච දේ ගැන මම එහෙම පිටින්ම thread එකක් දැම්මා. සරලව කිව්වොත් මේ තෙල් දිගටම එන්න පටන් අරන් නිසා පෝලිම් අඩු වෙන කාලේ. පෝලිමේ ඉඳලා තෙල් කෑන් විකුණන හැත්ත ඉස්සරහට තව තෙල් හිඟ වෙනවා මේක ගනින් කියලා විකුණන්න හදනවා. රැවටෙන්න එපා. රුපියල හරි අගය (මොළේ අැති එකෙක් ඩොලරය වැඩි වෙද්දි fix එක වැඩි කරගෙන ගියා නම් තියෙන අගය = 290-300) දක්වා settle වෙන එක අනිවාර්යයෙන්ම වෙනවා.