වැරදි වැටහීමෙන් අවා නම් සොරි වෙන්නොනේ ළමයි
බෝයිස් අපේ මල්ලිලා සෙට් එකකට රත්මලානේ KDU එක ලගින් ගෙයක් ගන්න ඕනේ කරලා තියනවා. නැවතිලා කැම්පස් යන්න.
ඒ පැත්තේ ඉන්න අපේ කොල්ලෝ හෙල්ප් එකක් දෙන්න පින් පිණිස
මේක බම්ප් කරලා ගන්න නැත්නම් ෆේස්බුක් එක හැක් කරනවා සුවර්