හ්ම්ම් ටිකෙන් ටිකසොරි හලෝ..එදාට පස්සේ මට පී එම්වත් කරන්න බැරි වුනාට..දැන් ඔක්කොම හරි නේද?![]()

රොකට් ඔයා ගොඩාක් නරක වෙලා..![]()

Red, kari wade karala kelawagatta nan hari. laksha 50k neme koti 5kwath illanna oneඅඩෝ සැහෙන කාලෙකින්
වැඩක් නැ බන් ට්‍රේඩ් ලියලා ඒවා බලන්න අය නැ ,එනිසා වැල යන අතට මැස්ස ගහන්න හිතුවා එච්ච්රයි

එකනේ බන් රුම් ගැන අහලා ට්‍රේඩ් කියක් වැටෙනවදඅපේ අයට ඕක ගොඩක් ඕන වෙයි.
එකනේ බන් රුම් ගැන අහලා ට්‍රේඩ් කියක් වැටෙනවද
මගේ යාලුවෙක් කිව්වා ,උගේ කෙල්ලගේ යාලුවෝ ඔක්කොම රුම් ගියා කියලා එයාවත් එක්ක යන්න කියලා ,දැන් මුන් හැම මාසෙම දවසක් යනවා ඔන්න තත්වේ

ඒ කොල්ලා උබ නෙවේ නේ 

අපෝ නැ බන් .,මට කෙල්ලෙක් නැ ,අයිත් love කරන්න අදහසකුත් නැ බන් ,,සැහෙන කාලෙකට ,හොද දවද්ද්ක් එක්ක එකක් බදිනවා ,හොද ප්ලේස් එකකට ඇවිත්ඒ කොල්ලා උබ නෙවේ නේ
![]()
අපෝ නැ බන් .,මට කෙල්ලෙක් නැ ,අයිත් love කරන්න අදහසකුත් නැ බන් ,,සැහෙන කාලෙකට ,හොද දවද්ද්ක් එක්ක එකක් බදිනවා ,හොද ප්ලේස් එකකට ඇවිත්
හොදයි කියන්න කෙල්ලෝ නැ උන් ඔක්කොම මැද්දේ ඉන්නේ (හොද නරක අතරේ )
කොල්ලොන්ගේ බන් හොදම කොල්ලොයි නරකම කොල්ලොයි ඉන්නේ ,
එනිසා කොයිකත් එකයි

hoda kollek innawa set karala dennada
මේ ලෝකේ ප්‍රේමයේ මිහිර වින්ද අයට වඩා ඉන්නේ කෙල උනා උන් නේ![]()
යාළුවා;18318660 said:hoda kollek innawa set karala dennada

කිව්වා කියලා හිතාගනින් වල් පරට්ටි 
අපිට ඔය කතාව කිව්වේ මානව සම්පත් කළමනාකරණය උගන්නපු ඕපාත සර් ,ඕපාත ස්ර් කියපු දේ තේරුම් ගත්තා නම් කිසි අවුලක් නැ බන් ,මට බුට් එකක් නෙමෙබන් වැදුනේ එක මාර සින් එකක්