රුවන්ගි මැතිණිය ජාතිය අමතයි 18+

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රුවන්ගි මැතිණිය ජාතිය අමතයි 18+


    රුවන්ගි මැතිණිය ජාතිය අමතයි
    ඔබත් ගරු,රුවන්ගි මැතිණියගේ දර්ශනය පිලිපදින්නෙකු වන්න
    ඇයගේ ඇදුම් විලාසිතාවලින් රටට ජාතික සංස්කෘතියට අපහාසයක් නොව වටිනාකම වැඩිකිර්‍රමක් වන බව සිහිතබාගන්න
    ඔබත් එන්න රුවන්ගි මැතිණියට සවන්දී ඇයගේ අනුගාමිකයකු වී සාඩම්බර වන්න
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රුවන්ගි මැතිණියට සවන්දී ඇයගේ අනුගාමිකයකු වී සාඩම්බර වන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තමන්ගේ දුව ඇගපේන්න කොටට ඇදින එක ඉතා උසස් විලාසිතාවක් බවත් එවැනි කෙටි ඇදුම් අදීම පිලිබද තමන් දුවට ස්තුති කරන බවත් බොරදඩලාවේ බෞද්ධ දේශක අත්තෙනා එකෙ ඇම් හේරා මහතා ආඩම්බරයෙන් පවසයි:lol::lol::lol:
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ලෙවකන්නම් රත්තරනේ සතුටින් ඔබ හිනැහෙන්නේ.
    පෙර කල පවක් ද ලැබුනේ බඩු ටික මගෙ බඩට ගියේ.
    :(:(
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    තමන්ගේ දුව ඇගපේන්න කොටට ඇදින එක ඉතා උසස් විලාසිතාවක් බවත් එවැනි කෙටි ඇදුම් අදීම පිලිබද තමන් දුවට ස්තුති කරන බවත් බොරදඩලාවේ බෞද්ධ දේශක අත්තෙනා එකෙ ඇම් හේරා මහතා ආඩම්බරයෙන් පවසයි:lol::lol::lol:

    මේ එයාගෙ දුවද බන් :shocked:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Suddiyo wage wanachara edum endama minissungen kunu harapa ahanna wenawa thamai. 'Deshaye hetiyata wase' kewwalu
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    රුවන්ගි යනු හෙළුව පෙන්නා කැපී පෙනෙන්නට කැමති අයෙක්ලු ලොල් :lol:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,125
    2,519
    113
    Redhat lab - Aukland
    මේ පොඩි කෙල්ල කරන ඩේ බලන්න

    ඕව කැපී පෙන්න කරන දේවල් බන්
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඕකෙ මොකක්ද බං ඔච්චරම චූන් වෙන්න තියෙන්නෙ? ඒ ගෑණි මොකක් ඇන්ඳම අපිට මොකෝ? ඕනිම දෙයක් ඕනිවට වඩා ඔළුවට ගන්න එපා.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රුවන්ගි මැතිණියට සවන්දී ඇයගේ අනුගාමිකයකු වී සාඩම්බර වන්න