රුවන්ගි වැරදිද ???

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඉතින් උබ අරන් දීල තියෙන්නේ බලන එක අව්ලක් නැති හින්ද නේ. එහෙනම් මොකටද නහයෙන් අඩන්නේ.

    Balanne ubalata asahane nisane ban, Eka Manasika ledak, beheth ganin ekata. nathan ubalage akalpa wenas kara ganin.Sigapore and thailand 2kama Buddhist ratawal 2k, habai un apita wada hoda Buddhist la, but akalpa wenas, ubala wage Mental issues naha.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :lol:උබ කවදාවත් tight jean එකක් ෂෝර්ට් ස්කර්ට් එකක් ගහපු කෙල්ලෙක් යන දිහා දිහා බලලා නැද්ද?:dull:
     
    Dec 26, 2012
    140
    12
    0
    හරි මචන් මෙහෙම හිතමුකෝ. ඇයි ඔය වගේ ඇදුමක් ඇදගෙන යන්නේ. අනිත් යට පෙන්න. නෙත්තන් ලස්සනට එහෙම නැත්තන් අනිත් අයගේ අවදානය ගන්න නේ. එහෙනම් ඉතින් අනිත් අය. බලන එක අව්ලක් වෙන්නේ කොහොමද. මොකද ඔය වගේ ඇදුමක් අදෙගෙන ගෙදර ඉන්නේ නැනේ. කොහේ හරි යනකොට නේද ඔය වගේ ඇදුමක් අදින්නේ. ඒ කියන්නේ අනිත් අයට පෙන්න නෙවෙයිද. අනිත් අයගේ වැරදි හොයනවට වඩා නරකද තමන් සංවර වෙන එක.

    Balanne ubalata asahane nisane ban, Eka Manasika ledak, beheth ganin ekata. nathan ubalage akalpa wenas kara ganin.Sigapore and thailand 2kama Buddhist ratawal 2k, habai un apita wada hoda Buddhist la, but akalpa wenas, ubala wage Mental issues naha.
     
    • Like
    Reactions: D@sun

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හරි මචන් මෙහෙම හිතමුකෝ. ඇයි ඔය වගේ ඇදුමක් ඇදගෙන යන්නේ. අනිත් යට පෙන්න. නෙත්තන් ලස්සනට එහෙම නැත්තන් අනිත් අයගේ අවදානය ගන්න නේ. එහෙනම් ඉතින් අනිත් අය. බලන එක අව්ලක් වෙන්නේ කොහොමද. මොකද ඔය වගේ ඇදුමක් අදෙගෙන ගෙදර ඉන්නේ නැනේ. කොහේ හරි යනකොට නේද ඔය වගේ ඇදුමක් අදින්නේ. ඒ කියන්නේ අනිත් අයට පෙන්න නෙවෙයිද. අනිත් අයගේ වැරදි හොයනවට වඩා නරකද තමන් සංවර වෙන එක.

    උබ කියන කථාව ඇත්ත.ඒ වගේ ඇදන් යන දිහා බලන්නේ නැහැ කියනවනම් ඌ ලෙඩෙක්.
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1484146_1643864262550985_6487329815452294486_n.jpg
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හරි මචන් මෙහෙම හිතමුකෝ. ඇයි ඔය වගේ ඇදුමක් ඇදගෙන යන්නේ. අනිත් යට පෙන්න. නෙත්තන් ලස්සනට එහෙම නැත්තන් අනිත් අයගේ අවදානය ගන්න නේ. එහෙනම් ඉතින් අනිත් අය. බලන එක අව්ලක් වෙන්නේ කොහොමද. මොකද ඔය වගේ ඇදුමක් අදෙගෙන ගෙදර ඉන්නේ නැනේ. කොහේ හරි යනකොට නේද ඔය වගේ ඇදුමක් අදින්නේ. ඒ කියන්නේ අනිත් අයට පෙන්න නෙවෙයිද. අනිත් අයගේ වැරදි හොයනවට වඩා නරකද තමන් සංවර වෙන එක.

    Balana eka nemei prashne, hari hari wal widihata balana ekai prashne.
     
    Dec 26, 2012
    140
    12
    0
    ඒ කියන්නේ එක පාරක් බැලුවට කමක් නැ කියලද.

    අනික මගේ rep කැපුවට මම නම් rep කපන්නේ නැ. නහි වෙරෙන වේරානි

    Balana eka nemei prashne, hari hari wal widihata balana ekai prashne.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    facebook එකේ ඉන්න එකෙක් දෙන්නෙක් පික් එකක් එඩිට් කරා කියන්නේ ඒක ලංකාවේ ඉන්න හැමෝගෙම මතය කියන එක නෙමෙයිනේ.උන් ඕන ගූ ගොඩක් ලොකු කරලා පෙන්නනවා page එකට likes ගන්න.:dull:
     
    Last edited:
    • Like
    Reactions: D@sun

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් කිසි අවුලක් නැහැ..මෙකි මගේ කවුරුත් නෙමෙයි නේ..ඇරත් මට ඔකේ ලොකු වැරද්දක් පේන්නෙත් නැහැ....අනිත් එක කිවත් වගේ සිරාවට විහිලුවට කරුණ තමයි ගුගල් එකෙ sex හොයා හොයා පලවෙනි තැනට ආපු උන් කෙල්ලෙක් පපුව පෙන්නන් ආව කියල කෑ මොර දෙන එක..මහා කුහක ජාතියක් ඉන්නේ මේ රටේ...:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සොහොන;19163037 said:

    ඔය කවුද :lol:පුකයි ඇගයී පෙන්නපු පලියට නිලියෝ වෙනවද

    උඩ්න් දාලා තියෙන්නේ ලංකාවේ රගපාපු වැඩ පෙන්වපු නිලියෝ පුකෙන් නෙමේ මොලෙන් :lol:
    dan uba kiyanne osariya andagena ragapanna kiyalada:lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාව කියන්නේ ලිංගික අහේනියක් තියන රටක් , ඉන්නේ ගොඩක් අසහන කාරයෝ ..සෙක්ස් හොයල ගුගල් එකෙන් 1 උනෙත් එකනේ ..දුපතක්නේ බන් ... මාර ජාතියක් කියල හි..තාගෙන වෙන රටවල් වලට ජාතින් වලට බැන බැන අනුන්ට හැදියාව කියල දෙන්නනම් දන්නවා ගොබ්බයො ... වැඩිය ඕනි නැ හැම දෙනාටම පෙන සෝෂල් මිඩියා උනත් පාවිච්චි කරන්න විනයක් තියනවද කියල බලපන් ඔය අනුන්ට බන දෙසන ප්‍රොෆයිල් එකකට ගිහින් ..හැසිරීම කියන එක ගැන පොඩ්ඩක් හරි දන්නවද කියල . ..උන්ගේ ජිවිත ගෙවෙන්නේ අනුන්ට හැදියාව උගන්වල අමුතු ආගම් උගන්වල කෙල්ලෙක්ගෙ අහවල් එකක් පෙනුනොත් මුන්ගේ අහවල් එක මොකක්දෝ වෙලා සංස්කෘතියේ අම්මගේ රෙද්දක් වෙනවා ..කටේන් බුදු බන කියවන බොහෝ සුචරතවාදී චරිත රගපාන ගොබ්බයො ඇතුලෙන් වනචරියෝ බන් .ඔක්කොම නෙවෙයි ඕනි තරම් හොද මිනිස්සු ඉන්නවා .. එත් මේ සෝෂල් මිඩියා වල ඉන්න බහුතරය හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් ඩයල් .. කාගේ කාගේත් හැසිරීමෙන් පේනවා තමන් කවුද කියන එක

    පන්ති ,කුල බේද ඉස්සර උනත් ඇති වෙන්න ඇත්තේ මෙන්න මේ හැසිරීම කියන එක නිසා වෙන්න ඇති ..තම තමන්ගේ තත්වයට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න ඕනි වෙන්නේ ඇයි කියන එක තේරුම්ගන්න පුළුවන් මේ සෝෂල් මීඩියා දිහා දැක්කම..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    අවුලක් නෑ. උබලගේ අම්මලටයි, නන්ගිලටයි, බැදලා ඉන්නවා නම් wife ටයි. girl friend කෙනෙක් ඉන්නවා නම් එයටයි ඊලග පාර අවුර්දුද්දට ඔය වගේ ඇදුමක් ගෙනල්ල දීපල්ලා. අපිට නම් කිසිම අව්ලක් නෑ

    HATS OFF
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබලගේ අම්මලටයි, නන්ගිලටයි, බැදලා ඉන්නවා නම් wife ටයි. girl friend කෙනෙක් ඉන්නවා නම් එයටයි ඊලග පාර අවුර්දුද්දට ඔය වගේ ඇදුමක් ගෙනල්ල දීපල්ලා.
    අපේ ගෑනු අඳින්න ඕන ඒව තීරනය කරන්න උඹ මොන හුකංපාරුවෙක්ද?:lol:
     
    Dec 26, 2012
    140
    12
    0
    අනේ මම උබලගේ කව්රුවත් නෙවෙයි. උබලට ඒ ඇදුම අව්ලක් නැත්තන් ඒ වගේ එකක් අරන් දීපල්ලා කියල කිවේ.

    අපේ ගෑනු අඳින්න ඕන ඒව තීරනය කරන්න උඹ මොන හුකංපාරුවෙක්ද?:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ කියන්නේ එක පාරක් බැලුවට කමක් නැ කියලද.

    අනික මගේ rep කැපුවට මම නම් rep කපන්නේ නැ. නහි වෙරෙන වේරානි
    minisunge body eka katath balanna puluwan widiyata thamai hadila thiyenne. lassana karanna puluwan, art ekakuth thiyenawa. game asahanakarayonta koinda ewwa