ලංකාව කියන්නේ ලිංගික අහේනියක් තියන රටක් , ඉන්නේ ගොඩක් අසහන කාරයෝ ..සෙක්ස් හොයල ගුගල් එකෙන් 1 උනෙත් එකනේ ..දුපතක්නේ බන් ... මාර ජාතියක් කියල හි..තාගෙන වෙන රටවල් වලට ජාතින් වලට බැන බැන අනුන්ට හැදියාව කියල දෙන්නනම් දන්නවා ගොබ්බයො ... වැඩිය ඕනි නැ හැම දෙනාටම පෙන සෝෂල් මිඩියා උනත් පාවිච්චි කරන්න විනයක් තියනවද කියල බලපන් ඔය අනුන්ට බන දෙසන ප්‍රොෆයිල් එකකට ගිහින් ..හැසිරීම කියන එක ගැන පොඩ්ඩක් හරි දන්නවද කියල . ..උන්ගේ ජිවිත ගෙවෙන්නේ අනුන්ට හැදියාව උගන්වල අමුතු ආගම් උගන්වල කෙල්ලෙක්ගෙ අහවල් එකක් පෙනුනොත් මුන්ගේ අහවල් එක මොකක්දෝ වෙලා සංස්කෘතියේ අම්මගේ රෙද්දක් වෙනවා ..කටේන් බුදු බන කියවන බොහෝ සුචරතවාදී චරිත රගපාන ගොබ්බයො ඇතුලෙන් වනචරියෝ බන් .ඔක්කොම නෙවෙයි ඕනි තරම් හොද මිනිස්සු ඉන්නවා .. එත් මේ සෝෂල් මිඩියා වල ඉන්න බහුතරය හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් ඩයල් .. කාගේ කාගේත් හැසිරීමෙන් පේනවා තමන් කවුද කියන එක
පන්ති ,කුල බේද ඉස්සර උනත් ඇති වෙන්න ඇත්තේ මෙන්න මේ හැසිරීම කියන එක නිසා වෙන්න ඇති ..තම තමන්ගේ තත්වයට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න ඕනි වෙන්නේ ඇයි කියන එක තේරුම්ගන්න පුළුවන් මේ සෝෂල් මීඩියා දිහා දැක්කම..