රුවන්ගී ගේ අලුත් ඇදුම

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ....ඒ දැරිවි විතරයි අපි ගැන හිතල ඇදුමක් ඇදල තියෙන්නේ......

    ...සියරට දේ සිරිසැප දේ කියන්නේ මේවට තමයි......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,995
    113
    ....ඒ දැරිවි විතරයි අපි ගැන හිතල ඇදුමක් ඇදල තියෙන්නේ......

    ...සියරට දේ සිරිසැප දේ කියන්නේ මේවට තමයි......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේක කලින් එක වගේ නෙමේ හමේ පාටට රෙද්දක් දාල net එකට යටින්. කලින් එකේ net එක විතරයි. කලින් එකට ගහපු මඩ සැරට වැදිල වගේ. මේපාර එකේ කානුවක් නොපෙනේ කලින් එකේ පෙනේ. :P
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මේක කලින් එක වගේ නෙමේ හමේ පාටට රෙද්දක් දාල net එකට යටින්. කලින් එකේ net එක විතරයි. කලින් එකට ගහපු මඩ සැරට වැදිල වගේ. මේපාර එකේ කානුවක් නොපෙනේ කලින් එකේ පෙනේ. :P

    ... එකනේ කියන්නේ... අපේ එඋං එක්ක බෑ කියල...... ඒ දැරිවි විතරයි අපි ගැන හිතල ඇදුමක් ඇන්දේ...

    ඕකට තමයි කියන්නේ මේවගේ සීන් වලදී... දෙනදේ කාල වෙනදේ බලන් හිටු කියල......
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හෝද හෝද මඩේ දානවා. මැකුවත් මේකිල හැදෙන්නෙ නැහැ. මුන්ගෙ අම්මලත් ඔහොම වෙන්න ඇති. :P

    මේකිට බනින එවුන්ට ගේමටලු මෙහෙම දිගටම අදින්නෙ මෙයා
    බලමු බැනල කොමෙන්ට් දාන කොල්ලොටික දිනයිද,,මේකි දිනයිද කියල,,,
    :lol::lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,995
    113
    මේකිට බනින එවුන්ට ගේමටලු මෙහෙම දිගටම අදින්නෙ මෙයා:lol::lol:

    මොන game ද කලින් එකෙන් බලු වෙලා. හොඳට බලපන් හමේ පාටට රෙද්දක් තියෙන්නෙ. කලින් එකේ හංස වල පේනවා මේකෙ වල වහගෙන. :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ay ban mewage adumak andama lankawe bahutharayakata magic wage wenne. lankawe wedi hariyak thoppigala keleda manda jiwath wenne. nikan hari oya world famous un oya party's film awards wage ewata yanakota adina dress dekalama nedda manda

    aishwarya-rai-bachchan-sexy-dress-still-cannes.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ay ban mewage adumak andama lankawe bahutharayakata magic wage wenne. lankawe wedi hariyak thoppigala keleda manda jiwath wenne. nikan hari oya world famous un oya party's film awards wage ewata yanakota adina dress dekalama nedda manda

    අපේ උන්ගේ ලිංගික පීඩනය අසහනය වගේ දේවල් පිට කරගන්න තමයි ඔහොම බනින්නේ.