රුවන්ගෙන් රට ඉඳි
මෙතන පක්ෂ බෙදා නැහැ මට දන ගන්න ඕනේ මෙච්චරයි
රාමසාන් උපවාසය ආරම්භ කර සිටින ගම්පහ , මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රට ඉදි ප්රදානය කෙරිණි.
මෙතන පක්ෂ බෙදා නැහැ මට දන ගන්න ඕනේ මෙච්චරයි
රුවන්ගෙන් රාමසාන් උපවාසකරුවනට රට ඉඳි
2015 ජූනි මස 20 14:56:43 | අරුණ ශාන්ත කුමාර
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ද මෙම රටඉඳි ප්‍රධානය කෙරුනේ ? එහෙම නැත්නම්, සෞදි අරාබියෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවට තෑගි වශයෙන් ලැබුන තොගයෙන් කොටසක් ද ? පහුගිය රජය නම් තෑගි වශයෙන් අරාබි රටවලින් ලැබුන රට ඉඳි, තොග පිටින් සතොස මගින් විකුණා ගත්තා කියලා මතකයි....