රුවන්ගෙන් රට ඉඳි

Jun 15, 2015
187
24
0
අබුඩාබි
රුවන්ගෙන් රට ඉඳි

මෙතන පක්ෂ බෙදා නැහැ මට දන ගන්න ඕනේ මෙච්චරයි
රුවන්ගෙන් රාමසාන් උපවාසකරුවනට රට ඉඳි
2015 ජූනි මස 20 14:56:43 | අරුණ ශාන්ත කුමාර

fb.png
රාමසාන් උපවාසය ආරම්භ කර සිටින ගම්පහ , මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා රට ඉදි ප්‍රදානය කෙරිණි.


ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන්ද මෙම රටඉඳි ප්‍රධානය කෙරුනේ ? එහෙම නැත්නම්, සෞදි අරාබියෙන් ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවට තෑගි වශයෙන් ලැබුන තොගයෙන් කොටසක් ද ? පහුගිය රජය නම් තෑගි වශයෙන් අරාබි රටවලින් ලැබුන රට ඉඳි, තොග පිටින් සතොස මගින් විකුණා ගත්තා කියලා මතකයි....​