රුවන්මැලි සෑය හදපු හැටි...

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සබබ දානං ධම්ම දානං ජිනාති

    සබබ රසං ධම්ම රසං ජිනාති
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මට මේ පොතේ තියන කරුණු 3ක් ගැට ගැටළු තියනවා
    මේ තියෙන්නේ ඒ තැන්

    LwzUwrR.jpg

    1) දැන් රුවන්වැලිසෑය තියන තැනම කකුසඳ කෝණාගමන බුදුරජානන් වහන්සේලාගේ සර්වඥ ධාතුන්වහන්සේලා තැන්පත් කරලත් චෛත්‍ය හදලා තිබුණා කියලා බුදුහාමුදුරුවෙ දේශනා කරලා තියනවද? එහෙම කොහෙද තියෙන්නේ

    8ash41T.jpg

    2) බුදුහාමුදුරුවෝ ඒ කාලේ දේශනා කරලා තියනවද දුටුගැමුණු කියලා රජකෙනෙක් රුවන්වැලි සෑයක් හදනවා කියලා. බුදු හාමුදුරුවෝ එහෙම ලංකාව වෙනුවෙන් අධිෂ්ඨාන කළා කියලා සූත්‍ර පිටකයේ කොහේ හරි තියනවද?

    671jbEs.jpg

    3) ඒ වගේම ලංකාවේ රජ පෙලපතක් හා ඔවුන්ගේ නෑදාඒයින් මයිත්‍රී බුදුහාමුදුරුවන්ගේ වමත්, දකුණත් බෝධිසත්ත්වයන්ගේ බිරිද, දරුවන් වෙනවා කියලා සූත්‍ර පිටකයේ කොහේ හරි තියනවද?
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    තුන් පිටකෙ කොතනකවත් නැතුව ඇති සමහර විට...:D