මට මේ පොතේ තියන කරුණු 3ක් ගැට ගැටළු තියනවා
මේ තියෙන්නේ ඒ තැන්
![]()
1) දැන් රුවන්වැලිසෑය තියන තැනම කකුසඳ කෝණාගමන බුදුරජානන් වහන්සේලාගේ සර්වඥ ධාතුන්වහන්සේලා තැන්පත් කරලත් චෛත්‍ය හදලා තිබුණා කියලා බුදුහාමුදුරුවෙ දේශනා කරලා තියනවද? එහෙම කොහෙද තියෙන්නේ
![]()
2) බුදුහාමුදුරුවෝ ඒ කාලේ දේශනා කරලා තියනවද දුටුගැමුණු කියලා රජකෙනෙක් රුවන්වැලි සෑයක් හදනවා කියලා. බුදු හාමුදුරුවෝ එහෙම ලංකාව වෙනුවෙන් අධිෂ්ඨාන කළා කියලා සූත්‍ර පිටකයේ කොහේ හරි තියනවද?
![]()
3) ඒ වගේම ලංකාවේ රජ පෙලපතක් හා ඔවුන්ගේ නෑදාඒයින් මයිත්‍රී බුදුහාමුදුරුවන්ගේ වමත්, දකුණත් බෝධිසත්ත්වයන්ගේ බිරිද, දරුවන් වෙනවා කියලා සූත්‍ර පිටකයේ කොහේ හරි තියනවද?
